මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කතාවේ ඉතිරි ටික මතක් වෙලා *යියත් නැග්ගා බන්!!!:lol:
මට ආයි පෙන්නුවේ නැත්තම් අම්මට කියනවා කියන එකද?

මූ ඇත්තක් නම් මේ කියන්නේ, යාලු වෙලා ඉන්න කෙල්ලගේවත් හරියට තාම දැකලා නැතුව ඇති. එහෙව් එකේ නැනගේ බැලීම සම්පූර්න කැතයි..
 
roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    මෙහෙම කියපන්-සොරි නංගි-

    නැත්නන් මෙහෙම -අයියෝ ඕයි.. ලැජ්ජ නැද්ද පොඩි උන් වගේ හෙලුවෙන් දුවන්න. බලනව කැත විතරක්.. හොද වෙලාවට මම හිටියෙ. වෙන පිට එකෙක් ආවානන් විලිලැජ්ජාවෙ මැරෙන්න වෙන්නෙ. ඉන්නව මම අක්කටයි අම්මටයි කියනකල්-

    ඒකි අනිවා කියයි. -අනේ එපා අයියේ. අම්මා / අක්කා මට බනියි.- :cool:[

    Meka hodai wage
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හෙළුවෙන් දිව්වා කිව්වේ කොහාටද බන්? උබත් බය උන පාර ඒ පැත්තට දුවන්න එපැයි බන්:(
     
    • Haha
    Reactions: Psiko

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මට ආයි පෙන්නුවේ නැත්තම් අම්මට කියනවා කියන එකද?

    මූ ඇත්තක් නම් මේ කියන්නේ, යාලු වෙලා ඉන්න කෙල්ලගේවත් හරියට තාම දැකලා නැතුව ඇති. එහෙව් එකේ නැනගේ බැලීම සම්පූර්න කැතයි..
    :yes::yes::yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔය පවුලෙන් අයින් වෙයන්. කිසි සදාචාරයක් නැති ගෙවල් වල උන් තමයි ඔය වගේ හෙලුවෙන් ගේ ඇතුලෙ උනත් දුවන්නේ.

    මුගේ කමන්ට් එක තමා දවසේ කතාව

    මෙහෙම කියපන්-සොරි නංගි-

    නැත්නන් මෙහෙම -අයියෝ ඕයි.. ලැජ්ජ නැද්ද පොඩි උන් වගේ හෙලුවෙන් දුවන්න. බලනව කැත විතරක්.. හොද වෙලාවට මම හිටියෙ. වෙන පිට එකෙක් ආවානන් විලිලැජ්ජාවෙ මැරෙන්න වෙන්නෙ. ඉන්නව මම අක්කටයි අම්මටයි කියනකල්-

    ඒකි අනිවා කියයි. -අනේ එපා අයියේ. අම්මා / අක්කා මට බනියි.- :cool:[

    තොත් යකඩ මනුස්සයෙක්නේ. ගෙවල් ඇතුලට යනවද ඔහොම. උබ බදින්න ඉන්න කෙල්ලගේ උනත්.. උබේ ගේ නෙමෙයිනේ..

    කතාවේ ඉතිරි ටික මතක් වෙලා *යියත් නැග්ගා බන්!!!:lol:

    හෙළුවෙන් දිව්වා කිව්වේ කොහාටද බන්? උබත් බය උන පාර ඒ පැත්තට දුවන්න එපැයි බන්:(

    හිනා කාල පන නැහැ බන්
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අක්කට කෙසේ වෙතත් මෙලහට නන්ගිගේ කොල්ලට කියලා ඇති..

    එතකොට කොල්ලා කියන්න ඇති ,
    තමුසෙට එක එකාට පෙන්නන්න පුළුවන් මට තමයි පෙන්නන්න බැරි කියලා
    ..:lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බොරු කියන්න එපා යකෝ එහෙම දොරවල් ඇරන් පිට ගෙවල් වලට යනවද?
    ඌත් යන්න ඇත්තේ අක්ක තනියෙන් ඇති කියලා. බලද්දි ඉදලා තියෙන්නේ නන්ගි..
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    ඔය පවුලෙන් අයින් වෙයන්. කිසි සදාචාරයක් නැති ගෙවල් වල උන් තමයි ඔය වගේ හෙලුවෙන් ගේ ඇතුලෙ උනත් දුවන්නේ.

    :yes::yes::yes::lol::lol::lol:
     
    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    a ban uba wela site ekakin neda oya tika copy kare. paththara wenuwata den tiyena sinhala wela pdf set ekath maru
     
    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 2ට විතර කෙල්ලගේ ගෙදර ගියා බඩු වගයක් ගන්න කෙල්ලව ටවුන් එක්ක යන්න. ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 2-3ක් යන්න ඇති මචන් ඇගේ නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා කෙල්ලගේ නන්ගි සාලේ හරහා කාමරේට දිව්වා. කෙල්ල සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම කෙල්ලගෑන් අන්සර් එකක් න. ඊටත් විනාඩි පහක් යන්න කලින් කෙල්ල අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම යන්න ආපු ගමනත් දැන් ඇවිත් ඉන්නේ. කෙල්ල ඇදුම් තොරනවා, මම මේ ඒ වෙලාවේ ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය කියන්න ඔනෙද? බැරි වෙලා හරි නන්ගි කිව්වොත් මට අවුල් නේද? වනචර කිසිම හැගීමක් මට න මචන්, නන්ගි A/L ක්ලාස් යන කෙල්ලෙක්, ක්ලාස් යන්න ලැස්ති වෙන්න වෙන්න ඔනේ ඔය නාලා තිබුනෙත්..

    ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො..

    ubla nathuwa paluwen htye bn
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඌත් යන්න ඇත්තේ අක්ක තනියෙන් ඇති කියලා. බලද්දි ඉදලා තියෙන්නේ නන්ගි..

    :lol::lol:නංගිගේ හෙලුව දැක්කට පස්සේ තමයි එලකිරි එකවුන්ට් එකක් හදන්න හිතිලා තියෙන්නේ..