මම නොවෙයි මම.... (Not me but I am)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
මම නොවෙයි මම.... (Not me but I am)

dead.jpg
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඔහ් දුකකි, අනුවේදනීය කථාවක්. අවාසනාවන්ත වෙන්වීමක්...
ඒත් අපූරු නිර්මාණයක් සොයුරිය.
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
කවියෙන් භාගයක් කියවන කොට මුලින් ඇතිවුන හැගීම සම්පූර්ණයෙන් වෙනස් වුනා...
අපූරැ පද පේලි කිහිපයක්.....
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම දුක හිතෙන කතාවක් ...... ලස්සනට ලියල තියෙනවා

+ rep
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    is it about death or just about losing love ..i got really lost in the first verse i read it a few times but still can't get it ..anyway the poem give me two meanings one about just dying and going away other about just losing somebody. personally id like to think that this is about the guy this woman wanted to marry, leaving her and marrying somebody else..stones can stand for pain ..before they just hurt her now they can't..hmm its really confusing lol
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඉපදෙන හැම දෙනාටම මරණය උරුමයි. ඒක සදාතනික සත්‍යයක්...

    සිතන්න යමක් ඉතිරි කරපු නිර්මාණයක් සහෝ...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හ්ම්ම්ම්ම්ම්!
    ඔය වගේම අදුමක් මාත් තියාගෙන උන්නා...ඇදලා හැඩ බලන්න...
    පස්වලින් වහලා දැම්මේ නැති උනත්..................මාව ජීවත් කරලා මරලා දැම්මා,ඒ ලස්සන ගවුම ඇන්දෙ වෙන කෙනෙක්....

    මොනාදෝ කියන්න බැරි වේදනාවක් හිත ඇතුලට ආවා දුල්...නිර්මාණය නොකියවා උන්නනම් හොදයි කියලා හිතුනා...

    කොහොම නමුත් දුක්බර නිර්මාණයක්
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දැන් නම් ඉතින් ආයෙත් එයා ලඟට යන්න බෑ තමයි..මම නෙවෙයි මම....

    කොච්චර සත්‍යය සනාතන ධර්මයක්ද අපි මේ අත පත නොගා හා එය දිහා ඇස් කොනකින් වත් නොබලා අයින් කරලා තියෙන්නේ....

    මේ ධර්මය තුල අපිට පුන පුනා පසක් කරන්නේ කිසිවක් ස්ථිර නැති නවාතැන්පලක අප තාවකාලිකව සැරිසරනා හා වෙසෙනා බවම නොවේද??.... අප අපවම දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් තරමකට සතපා ගන්නා හා රවටා ගන්නා බව නොවේද??

    එහෙම හිතන්න සිතුවිලි වලට අත්වැලක් වෙන්න මේ නිර්මානයේ ගැබ් වී ඇති මහඟු ජීවන දර්ශනයම ඇති කියලයි මට හැඟෙන්නේ...අර්ථවත් පද පෙලක්.....

    නිර්මානයේ යටි අරුත අප සමාජයට හිතන්න යමක් හොඳටම ඉතුරු කරලා..එහෙනම් ඉතින් අපි ඒ ගැන මින් ඉදිරියටවත් හිතමු..සිත කය සංසුන් කර ගමු..

    නංගියට ජය.....
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    විවාහ වෙන්නත් කලින් මිය ගිය තරුණියක් ගණ්ධබ්බ අවදියේ හිඳ තම මළ කය දෙස බලා ඉන්න ගමන් සිතන සිතුවිල්ලක් වගේ දැනෙන්නෙ. හොඳ නිර්මාණයක් දුල්. මං මේකට ආසයි.
     
    Last edited:

    nwnbs

    Member
    විවාහ වෙන්නත් කලින් මිය ගිය තරුණියක් ගණ්ධබ්බ අවදියේ හිඳ තම මළ කය දෙස බලා ඉන්න ගමන් සිතන සිතුවිල්ලක් වගේ දැනෙන්නෙ. හොඳ නිර්මාණයක් දුල්. මං මේකට ආසයි.
    මම මේ කොහොමද කියන්නෙ කියල හිත හිත උන්නෙ. නියම වචන ටිකක් දාල ඔබ ඒ අදහස ලියල ලස්සනට...

    නිර්මාණය ගොඩක් දැනුන හිතට...
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ඔහ් දුකකි, අනුවේදනීය කථාවක්. අවාසනාවන්ත වෙන්වීමක්...
    ඒත් අපූරු නිර්මාණයක් සොයුරිය.

    godaak isthuthi
     

    Ashawari

    Member
    May 8, 2009
    432
    13
    0
    විවාහ වෙන්නත් කලින් මිය ගිය තරුණියක් ගණ්ධබ්බ අවදියේ හිඳ තම මළ කය දෙස බලා ඉන්න ගමන් සිතන සිතුවිල්ලක් වගේ දැනෙන්නෙ. හොඳ නිර්මාණයක් දුල්. මං මේකට ආසයි.

    meka tamay man hithanne kawiye arthaya. godak hoda nirmanayak.:yes:
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    meka tamay man hithanne kawiye arthaya. godak hoda nirmanayak.:yes:

    මම මේ කොහොමද කියන්නෙ කියල හිත හිත උන්නෙ. නියම වචන ටිකක් දාල ඔබ ඒ අදහස ලියල ලස්සනට...

    නිර්මාණය ගොඩක් දැනුන හිතට...


    :yes: Yess!! This poem is really really creative. Thank you friends for being with me.:yes:
     
    Last edited: