මම පියෙක් වෙලා.....

don60

Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    පොඩ්ඩක් ඉවසපන්...... තාම බිත්තරේ එලියට ආවේ නෑ නේ........ Remember great power comes with great responsibilities........
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ජපුර පේයින් වොඩ්ස් හැම තිස්සෙම ෆුල්. ෆුල් වෙච්ච වෙලාවට රූම් එකක් ගන්න මාර කට්ටක් කන්න ඕන (ලොකුම කනෙක්ෂන් එකක් නැතුව බෑ). පේයින් රූම්ස් සහ වොඩ්ස් කියල දෙවර්ගයක් තියනවා. වෝඩ් එකේ වෙනස 8 දෙනෙක් ඉන්නවා. ශේයාඩ් බාත්රූම් තියෙන්නෙ ඒ උනාට හොඳටම පිරිසිදුයි (මමනම් කියන්නෙ වෝඩ් එකකට යන්න කියල). රූම් එකකට යනවනම් අනිවාර්යෙන්ම ප්රෝෆෙසව චැනල් කරන්න ඕන. මගේ වයිෆ් හිටියෙ පේයින් රූම් එකක. මගේ යාලුවෙක්ගෙ වයිෆ්ටත් අපේ බබා ලැබුන දවසෙම නයින්වෙල්ස් එකේ බබා හම්බුනා. මගේ බිල් එක නයින්වේල්ස් එකටත් වඩා වැඩියෙන් තිබුන (prof සීසර් කරපු නිසා). ජපුර තමයි බබෙක් හම්බෙන්න තියන හොඳම තැන. දකුණු ආසියාවෙ තියන හොඳම නියෝනතාල් යුනිට් එක තියෙන්නෙ ජපුර. මාදව මම ප්ර්සන්ලි දන්නවා උගේ රෙකොඩ්ස් එච්චර හොඳ නැති නිසා prof ලඟට ගියේ. එයා මාර බිසී. අම්ම කෙනෙක්ව විනාඩි දෙකක්වත් බලන්නෙ නෑ. මිනිහ ඈත දොරෙන් එනකොට underwears පාත් කරලා රෙද්ද උස්සල තියන්න ඕන. නැත්නම් එතන ඉන්න එවුන් ඔක්කොටම බනිනවා. ජපුර ඉන්නවා සිරා සීනියර් රෙජිස්ට්‍රාර් කෙනෙක් තරිඳු කියල. පුලුවන්නම් එයාට කියල වැඩේ කරගන්න බලන්න. දන්න විදිහට එයා කරන්නෙ නෝමල් වෝඩ් අම්මලාව විතරයි. දැකපු දක්ෂම කරුනවන්තම සිරා ඩොක්ට කෙනෙක්. හදිසියක් උනාම ඕන දේකට එන්නෙ තරින්දුයි එතන ඉන්න තව සිරාම SHO කෙනෙකුයි. ඒ හින්ද වෙන වෙන එවුන්ට බොරුවට ලක්ෂ ගණන් ගෙවන්නෙ නැතුව වැඩේ කරගන්න. තව විස්තර ඕනනම් මට PM එකක් දාන්න. ප්‍රයිවට් හොස්පිටල් වල වගේ නෙමේ නර්ස්ලා මාර ක්වොලිෆයිඩ්. තරුණ නර්ස්ලා හරිම කරුණාවන්තයි. නාකි දෙන්නෙක් ඉන්නවා මහා නපුරු ගැණු. දෙකක් කියල හදාගන්න පුළුවන් හැබැයි
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0

    Thank u very much brother....
    Harima watinawa.. tnx again...
    i'll PM u...
     
    Aki0289

    Member
    Jun 14, 2018
    5
    1
    0
    dr. madhava karunarathna
    Normal ward and paying word both are good.
    You have to pay for treatment both word.
    Normal ward charges
    cesarean delivery rs. 30,000
    Normal delivery 20,000