මම පුදුම කම්මැලියෙක්

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    mage scalp eka hodatama welenwa bn. ethkota loku dandruf kali galawenwa hair ekath ekkama. mama ekata gatta local oil ekak

    meka

    https://www.daraz.lk/products/i111032111-s1020666795.html

    local oil ekak . dawasta deparak ganna one. mama gedara inne. eka nisa nistharama nanna puluwan nisai meka gatte. Job karana ayta nm meka recommend karanna amarui mokada suwada samaharaa ayata upset nisa.

    nitharama eliyata yana ayata me oil eka hodai

    https://lk.spaceylon.com/product/kesharaja-scalp-treatment-oil/

    Vitamins walata ganne

    Vitamin E + ashwaganda bonawa.

    mage focus eka thamai konde lassnata hadaganna eka.
    ගොඩපර ගෙඩියක් හොයන් ගාලා නාපන් බන්, හැබයි හවස ගාන්න එපා

    පොකුරු වදමලක් උනු වතුරට දාල බීපන් කොන්ඩේ කේස් අඩු වෙනවා
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,247
    4,040
    113
    කම්මැලියෙක් කොහොමද ඉංජිනේරුවෙක් උනේ :oo:

    තයිරොයිඩ් ටෙස්ට් එක කරලා බලන්න. ගොඩක් උන්ට තියෙන අවුලක් ඒකත්.
    Ithin hithapanko kammalikama procastination nathi una nam kohamda kiyala :(
     
    • Sad
    Reactions: techhelpme

    $onny

    Well-known member
  • May 21, 2012
    3,247
    4,040
    113
    Dan sattu balapan.hemoma active nqne.ballo gathath samaha un witarai active.rka ekanage ryhtem eka.active nethi eka ledekda.ehema ne.
    Eka thama ban. Mage nam gene walinuth meka anawa athi.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,593
    13,209
    113
    🤍
    telegram wela group walin ain weyan

    tiktok kello balan athe marana eka nawthtnnna

    dawlata nidganna epa

    hodata wathura bipan liter 5k 6k wage dwst

    hamdam nala aga sodpan

    piliwelata idhan gothaya wage in natuwa ,, hoda sent ekak , diodrent ekak ,

    it psse himita ubt krn on ewagne podi kotsak krahn

    ehm krnn bainm nikan idhn
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ලෝකේ වෙනස් කළ ඉන්ජිනේරුවෝ ගොඩක් කම්මැලි. ඒක නිසා වැඩක් කරද්දී ලේසි ක්‍රම හොයාගන්නවා.

    continue your laziness & enjoy the life !
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    telegram wela group walin ain weyan

    tiktok kello balan athe marana eka nawthtnnna

    dawlata nidganna epa

    hodata wathura bipan liter 5k 6k wage dwst

    hamdam nala aga sodpan

    piliwelata idhan gothaya wage in natuwa ,, hoda sent ekak , diodrent ekak ,

    it psse himita ubt krn on ewagne podi kotsak krahn

    ehm krnn bainm nikan idhn
    uba owa krnwd dan
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පොඩි වගාවක් කරන්න
    පටන් ගන්න කන්න ගන්න දෙයක් වවන්න
    (eg : පොඩි පාත්තියක් හදලා රාබු ඇට ටිකක් පැල කරලා හොඳට නඩත්තු කරන්න)

    වතුර බොන ප්‍රමාණය වැඩි කරන්න
     
    • Love
    • Like
    Reactions: $onny and Psiko

    $onny

    Well-known member
  • May 21, 2012
    3,247
    4,040
    113
    telegram wela group walin ain weyan

    tiktok kello balan athe marana eka nawthtnnna

    dawlata nidganna epa

    hodata wathura bipan liter 5k 6k wage dwst

    hamdam nala aga sodpan

    piliwelata idhan gothaya wage in natuwa ,, hoda sent ekak , diodrent ekak ,

    it psse himita ubt krn on ewagne podi kotsak krahn

    ehm krnn bainm nikan idhn
    Daily nana 1 nam dan hamadama wage karanawa mcn.
    Piliwelata adina 1 nam hadaganna ona.

    පොඩි වගාවක් කරන්න
    පටන් ගන්න කන්න ගන්න දෙයක් වවන්න
    (eg : පොඩි පාත්තියක් හදලා රාබු ඇට ටිකක් පැල කරලා හොඳට නඩත්තු කරන්න)

    වතුර බොන ප්‍රමාණය වැඩි කරන්න
    Waga karana wadata nam kammali ban :(

    Hamoma kiyala thiyenne athe gahanna epa kiyala ne...
    Sirawata. E tika dakkama ran dinga kasannawath hithenne ne.
     
    • Like
    Reactions: amino

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,456
    1,407
    113
    මචන් කම්මැලිකම නැති කරගන්නේ කොහමද ?
    මගේ පොඩි කලේ ඉදන් පුදුම කම්මැළිකමක් තියෙන්නේ .
    සමහර කාලවලට පුදුම විදියට වැඩ කරන්න පුළුවන් .
    ඒත් ගොඩක් වෙලාවට මම කම්මැලි . වැඩට focus නෑ .
    මේ වැඩ නිසා life එකේ ගොඩක් පස්සට ගිහින් තියෙන්නේ .
    මට හිතෙන්නේ මේක මගේ genes වලින්ම එන්නේ .
    මගේ relativeslath එහෙම තමා .

    Exercise කරන 1 මේකට 1 treatment 1ක් කියලා දන්නවා . එත් එකටත් කම්මලිනේ .
    වෙන 1ක් තියා මේක type කරන්නත් කම්මැලි.


    අනිත් එක මම ගොඩක් වෙලාවට වැඩ කල් දානවා.
    Good that you know your weakness. Watch some motivational videos and read books on motivation, and try to be self-motivated.
     
    • Like
    Reactions: $onny

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උබ ඉන්ජිනේරුවෙක්නම් දවස ගනෙ වැඩට යනව ඇතිනෙ. ඉතින් කොහෙන්ද උබට කම්මැලිකමේ ඉන්න වෙලාවක්??
     
    • Like
    Reactions: $onny