මම බලපු සුපිරි TV Series

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මම බලපු සුපිරි TV Series

    Not rated Just the list
    1 Breaking Bad

    bb.jpg


    2 Better Call Saul

    Better-Call-Saul-season-4.jpg


    3 The Wire

    The-Wire-TV-Series-680717276-mmed.jpg



    4 Dexter


    dex.jpg



    5 Supernatural


    super.jpg



    6 Peaky Blinders

    peaky.jpg


    7 Mentalist

    The-Mentalist-The-Complete-3rd-Season.jpg


    8 Sopranos

    MV5-BZGJj-Yzhj-YTYt-MDBj-Yy00-OWU1-LTg5-OTYt-Nm-Yw-OTZm-Zj-E3-ZDdh-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-NTAy-ODkw-O.jpg


    9 True Detective

    MV5-BMm-Rl-Ym-E0-Y2-Ut-NDk2-Yi00-Nzcz-LWEw-ZTEt-Zm-E2-OTcy-Yzcx-Ym-U5-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-NTMx-Mjg.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    සුපිරියටම ගිහින් අනිතිමම ටික ගු හතයි නේ එක..
    ඔව් ටිකක් අවුල් උන්ගෙ වින්ටර්ෆෙල් ෆයිට් එක නම් එපා උනා කලුවර නිසා. අවසානෙ නම් හොදයි කියලත් හිතෙනවාඅ එක වෙලාවකට.
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    පට්ට!! මාත් මේ දවස්වල Breaking Bad බලනවා. ඊට පස්සෙ Better Call Saul ලුයි The Wire රුයි බලන්න ඕනේ. Peaky Blinders දැනටමත් බලලා ඉවරයි!! 🤩 ඔතන තියෙන අනිත් TV Series ටිකත් Crime Genre එකේ TV Series ද මචන්?

    ඔව් ටිකක් අවුල් උන්ගෙ වින්ටර්ෆෙල් ෆයිට් එක නම් එපා උනා කලුවර නිසා. අවසානෙ නම් හොදයි කියලත් හිතෙනවාඅ එක වෙලාවකට.
    Jon Snow ගෙ කතාව Continue කරන Sequel Series එකක් එන්නලු යන්නේ House of the Dragon එකට පස්සෙ. හැබැයි අඩුම තරමෙ 2025 වත් වෙයිලු ඒ Sequel එකේ පලවෙනි Episode එක Release කරද්දි. මං හිතන්නෙ ඒ Sequel එකෙන් Game of Thrones කතාවට වෙච්ච Damage එක Repair කරයි.


    ------ Post added on Aug 20, 2022 at 2:42 AM