මම බලපු සුපිරි TV Series
Not rated Just the list
1 Breaking BadNot rated Just the list
2 Better Call Saul
3 The Wire
4 Dexter
5 Supernatural
6 Peaky Blinders
7 Mentalist
8 Sopranos
9 True Detective
සුපිරියටම ගිහින් අනිතිමම ටික ගු හතයි නේ එක..උබ ගේම් ඔෆ් ත්රෝන්ස් බැලුවෙ නැතෙයි![]()
![]()
![]()
උබ ගේම් ඔෆ් ත්රෝන්ස් බැලුවෙ නැතෙයි![]()
![]()
![]()
ඔව් ටිකක් අවුල් උන්ගෙ වින්ටර්ෆෙල් ෆයිට් එක නම් එපා උනා කලුවර නිසා. අවසානෙ නම් හොදයි කියලත් හිතෙනවාඅ එක වෙලාවකට.සුපිරියටම ගිහින් අනිතිමම ටික ගු හතයි නේ එක..
Jon Snow ගෙ කතාව Continue කරන Sequel Series එකක් එන්නලු යන්නේ House of the Dragon එකට පස්සෙ. හැබැයි අඩුම තරමෙ 2025 වත් වෙයිලු ඒ Sequel එකේ පලවෙනි Episode එක Release කරද්දි. මං හිතන්නෙ ඒ Sequel එකෙන් Game of Thrones කතාවට වෙච්ච Damage එක Repair කරයි.ඔව් ටිකක් අවුල් උන්ගෙ වින්ටර්ෆෙල් ෆයිට් එක නම් එපා උනා කලුවර නිසා. අවසානෙ නම් හොදයි කියලත් හිතෙනවාඅ එක වෙලාවකට.
Supernatural ara serama crime crime balanna asanam oya tika thama supirimaCrime Genre