මම බලපු හොඳ films ...

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නිකමට වගේ හිතුන මම බලපු හොඳ film එලකිරියට upload කරන්න කියල. මොකද නිවාඩු දවසට film එකක් දෙකක් බැලුවත් හොඳ එව්වා තෝරාගන්න හරිම අමාරුයි. මම මගේ intrest එකේ හැටියට මට හොඳයි කියල හිතුන ඒවා මෙතන දානවා. අපේ එළකිරියේ ඉන්න චිත්‍රපටි ලෝලීන්ට බලන්න film එකක් තෝරාගන්න විදිහක් නැතුව අතරමන් වෙන වෙලාවට ටිකක්හරි මේකෙන් වැඩක් වේවි කියල හිතෙනවා. එළකිරි කොල්ලෝ හොඳ ෆිල්ම් එකක් බැලුවොත් පුලුවනිනම් හැමෝටම දැනගන්න පොඩි upload පාරක් දැම්මොත් එල.

    * පින්තුර දානකොට තඩි සයිස් ඒවා නොදාන්න පුළුවන් තරම් උත්සහ කරමු හැමෝම.


    ඔන්න මම පටන්ගත්ත.

    Safe_Haven_Poster.jpg


    Safe Heven හරිම ලස්සන කතා තේමාවක් එක්ක ඉදිරියට ඇදෙන ලස්සන චිත්‍රපටියක්. මුල ඉඳල අවසානය වෙනකම්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක් මේක.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Review-TheLastStand00.jpg


    අපේ පුංචි කාලේ වීරයාගේ චිත්‍රපටියක්. එකම ආරේක ක්‍රියාදාම චිත්‍රපටිවලින් බැහැරවෙලා වෙනස්ම ආරේක චරිතයකට පණපොවන ලස්සන film එකක්. මුල ඉඳන් අගටම එල.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    220px-Peacemaker_imp.jpg


    කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් හොඳ එකක්. එත් බහුතරයක් හැදෙන එකම ආරේක film ගණයට වැටෙන එකක්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    හොඳ film එකක්. අන්තිමට වෙන්නේ හිතාගන්න බැරිම දෙයක්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    ලස්සන කතාවක් .. මේ මොහොතේ ජීවිතයට වැදගත්ම දෙයක් පැය 24 කට පස්සේ තඹ සතේකට වට්න්නේ නැතිවෙන දෙයක් බවට පත්වෙන විදිහ අපුරුවට පෙන්වන ලස්සන කතාවක්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    Bruce Willis ගේ වෙනස්ම තාලෙක film එකක්. මුල සිට අගටම ලස්සනයි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න එහෙනම් මගෙ taste එකට අනුව මතක් වෙච්ච දෙක තුනක් දාන්නම් ... මමනම් ගොඩක්ම කැමති ටිකක් විතර පරණ ඒවට

    Blood Simple (1984)

    a1h0zr.jpg


    එක්තරා පොහොසත් මනුස්සයෙක් තමන්ගෙ බිරිඳගෙ හොර මිනිහව මරන්න කොන්තරාත්තුවක් දෙනව ... ඒ වැඩේ කෙරෙන විදිය බලන්න ඕන නම් ෆිල්ම් එක බලන්න වෙනව :P

    මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරල තියෙන්නෙ චිත්‍ර පට ක්ෂේත්‍රයේ සෑහෙන නමක් දිනාගෙන තියෙන Coen Brothers යනුවෙන් හැඳින්වෙන Joel Coen සහ Ethan Coen.
    Sound track එකත් පොඩ්ඩක් අහල බලන්නකො

    මේ ගොල්ලොම හදපු තවත් මේ වගෙනම ෆිල්ම් එකක් තමයි Fargo (1996) ... මේකෙ කතාව තියෙන්නෙ තමන්ගෙම බිරිඳව පැහරගෙන බිරිඳගෙ පියාගෙන් කප්පමක් ගන්න කරන සැළසුමක් ගැන ... උඩ කතාවයි මේකයි සම්පූර්ණයෙන්ම වෙනස් විදියට තමයි දිග හැරෙන්නෙ.

    220px-Fargo.jpg
     
    • Like
    Reactions: polwattacom

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    හරිම ලස්සන කතාවක්. හරිම ලස්සන භාෂා විලාසයක් තියන film එකක්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    මහාපරිමාණ අංක එකේ හොරෙක් ගැන තෙමාවෙච්ච ලස්සන film එකක්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    හොඳ film එකක්. මගුල දවසේ best man වෙනදේ බලන්නනම් මේ ලස්සන film එක බලන්නම වෙනවා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    හීනෙකින්වත් නොහිතපු වෙලාවක ලොකු දේපලක් අයිති උනොත් තමුන්ගේ පරෙස්සම ගැන හිතන්න මේ film එක උදව්වක් වෙයි.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    scientific action films බලන්න කැමති කට්ටියට හොඳ ෆිල්ම් එකක්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හචිකෝ බලලා නැද්ද? පට්ට

    poster එක දාපන්කෝ බලන්න. නමින් කිව්වට සමහර film මතක් වෙන්නේ නැහැ. එල එකක්නම් හැමෝටම බලන්න එක්ක පිතුරයක් දාන්න.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    The-Joneses-poster.jpg


    stealth marketing ගැන තෙමාවෙච්ච ලස්සන film එකක්. අපේ රටේ මිනිස්සු දුප්පත් වෙන්න මුලිකම හේතුව තමයි මේ film එකෙන් පෙන්නන්නේ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    හොඳ film එකක්. කම්මැලි නැතුව බලන් ඉන්න පුළුවනි.