මේකනම් බැලුවේ අවුරුදු ගානකට කලින් ලංකාවේ ඉද්දි . බොහොම ත්රාසජනක සිද්දියක් මුල්කරගෙන හදපු film එකක්..
හචිකෝ බලලා නැද්ද? පට්ට
poster එක දාපන්කෝ බලන්න. නමින් කිව්වට සමහර film මතක් වෙන්නේ නැහැ. එල එකක්නම් හැමෝටම බලන්න එක්ක පිතුරයක් දාන්න.
![]()
මේකනම් ලංකාවේ ඉද්දි කීප වතාවක් බලපු එකක්. එලම එල film එකක්.
![]()
අපේ පුංචි කාලේ වීරයාගේ චිත්රපටියක්. එකම ආරේක ක්රියාදාම චිත්රපටිවලින් බැහැරවෙලා වෙනස්ම ආරේක චරිතයකට පණපොවන ලස්සන film එකක්. මුල ඉඳන් අගටම එල.
ubata amu kawilada.okanum patta charter film ekak.balanna epa awuruddama iwarai
එහෙම බලපුවා තියෙනවනම් දාපන්කෝ....
සුබ අලුත් අව්රුද්දක් වේවා...!!!!
උබ ටැමිල් ෆිල්ම් එහෙම බලන්නේ නැද්ද?එහෙම බලපුවා තියෙනවනම් දාපන්කෝ....
සුබ අලුත් අව්රුද්දක් වේවා...!!!!
![]()
![]()
කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් හොඳ එකක්. එත් බහුතරයක් හැදෙන එකම ආරේක film ගණයට වැටෙන එකක්.