මම බලපු හොඳ films ...

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    මේකනම් බැලුවේ අවුරුදු ගානකට කලින් ලංකාවේ ඉද්දි . බොහොම ත්‍රාසජනක සිද්දියක් මුල්කරගෙන හදපු film එකක්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    මේකනම් ලංකාවේ ඉද්දි කීප වතාවක් බලපු එකක්. එලම එල film එකක්.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හචිකෝ බලලා නැද්ද? පට්ට

    poster එක දාපන්කෝ බලන්න. නමින් කිව්වට සමහර film මතක් වෙන්නේ නැහැ. එල එකක්නම් හැමෝටම බලන්න එක්ක පිතුරයක් දාන්න.
    images



    DOWNLOAD
     
    • Like
    Reactions: polwattacom

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    මේක හුඟදෙනෙක් බලල ඇති කියල හිතනවා. incredible mission එකක් . True Story
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    සුපිරිම film එකක් මම බලපු. එළකිරි කොල්ලෝ ගොඩ දෙනෙක් බලල ඇති මම හිතන්නේ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    Bruce Wills ඉන්න හොඳ film එකක්. මුල ඉඳල අගටම කම්මැලි නැතුව බලන්න පුළුවනි.
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Review-TheLastStand00.jpg


    අපේ පුංචි කාලේ වීරයාගේ චිත්‍රපටියක්. එකම ආරේක ක්‍රියාදාම චිත්‍රපටිවලින් බැහැරවෙලා වෙනස්ම ආරේක චරිතයකට පණපොවන ලස්සන film එකක්. මුල ඉඳන් අගටම එල.

    ubata amu kawilada.okanum patta charter film ekak.balanna epa awuruddama iwarai
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    ලෝක යුද්ද කාලේ සිදුවුණා කියන සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච film එකක්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ubata amu kawilada.okanum patta charter film ekak.balanna epa awuruddama iwarai


    මචන් මම මේ දාන්නේ මං බලපු මට හොඳයි කියල හිතෙන ෆිල්ම්. මේක උඹට නරකයි කියන්නේ උඹේ රසවින්දනයේ මිම්මෙන්. මම මේ හොඳයි කියල දාන එව්වා ratings වලින් 3.5 /5 වලට වැඩියෙන් තියන එව්වා.
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    උබ ටැමිල් ෆිල්ම් එහෙම බලන්නේ නැද්ද? :rolleyes: එහෙම බලපුවා තියෙනවනම් දාපන්කෝ.... :) සුබ අලුත් අව්රුද්දක් වේවා...!!!!:yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උබ ටැමිල් ෆිල්ම් එහෙම බලන්නේ නැද්ද? :rolleyes: එහෙම බලපුවා තියෙනවනම් දාපන්කෝ.... :) සුබ අලුත් අව්රුද්දක් වේවා...!!!!:yes:

    එසේම වේවා මචන්. මම ටැමිල් ෆිල්ම්නම් බලන්නෙම නැහැ මචන්. හින්දිනම් ඉඳල හිටලා බලනවා.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම එච්චර හොලිවුඩ් ෆිල්ම් බලන්නෙ නැහැ.


    අන්තිමට බැලුවෙ lone survivor :dull:
     

    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් හොඳ එකක්

    220px-Peacemaker_imp.jpg


    කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් හොඳ එකක්. එත් බහුතරයක් හැදෙන එකම ආරේක film ගණයට වැටෙන එකක්.

    kolla mata oka download kara ganna puluwan torrent link ekak diyanko plzz