මම බලපු හොඳ films ...

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    A_Walk_to_Remember_Poster.jpg

    මම බලපු හොදම හොලිවුඩ් ලව් ස්ටෝරිය...:rolleyes:
     
    • Like
    Reactions: polwattacom

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මෙන්න මම බලපු තවත් පට්ට ෆිල්ම් එකක්


    king.jpg
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    Exam (2009) - IMDb 6.9/10
    පට්ටම වෙනස් ෆිල්ම් එකක්

    images
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,341
    6,519
    113
    මචන් මම මේ දාන්නේ මං බලපු මට හොඳයි කියල හිතෙන ෆිල්ම්. මේක උඹට නරකයි කියන්නේ උඹේ රසවින්දනයේ මිම්මෙන්. මම මේ හොඳයි කියල දාන එව්වා ratings වලින් 3.5 /5 වලට වැඩියෙන් තියන එව්වා.
    Dala thiyana ewa aththatama hondai kiyanna puluwan eva thamai mage rasa windanayata anuwath. good work
     

    WDGZ

    Member
    Mar 18, 2014
    49
    2
    0
    මේක බලල තියෙනවද?? ඇඩේන කතාවක් තියෙන්නෙ.. බලල නැත්තන් අනිවා බලන්න ඕන ෆිල්ම් එකක්.

    13ynl6t.jpg
    patta film ekak machn...
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    නිකමට වගේ හිතුන මම බලපු හොඳ film එලකිරියට upload කරන්න කියල. මොකද නිවාඩු දවසට film එකක් දෙකක් බැලුවත් හොඳ එව්වා තෝරාගන්න හරිම අමාරුයි. මම මගේ intrest එකේ හැටියට මට හොඳයි කියල හිතුන ඒවා මෙතන දානවා. අපේ එළකිරියේ ඉන්න චිත්‍රපටි ලෝලීන්ට බලන්න film එකක් තෝරාගන්න විදිහක් නැතුව අතරමන් වෙන වෙලාවට ටිකක්හරි මේකෙන් වැඩක් වේවි කියල හිතෙනවා. එළකිරි කොල්ලෝ හොඳ ෆිල්ම් එකක් බැලුවොත් පුලුවනිනම් හැමෝටම දැනගන්න පොඩි upload පාරක් දැම්මොත් එල.

    * පින්තුර දානකොට තඩි සයිස් ඒවා නොදාන්න පුළුවන් තරම් උත්සහ කරමු හැමෝම.


    ඔන්න මම පටන්ගත්ත.

    Safe_Haven_Poster.jpg


    Safe Heven හරිම ලස්සන කතා තේමාවක් එක්ක ඉදිරියට ඇදෙන ලස්සන චිත්‍රපටියක්. මුල ඉඳල අවසානය වෙනකම්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක් මේක.
    machan meka romantic film ekakda?