පින්තුරේ පෙන්නේ නැහැ මචන්. වෙන url එකක් හොයල දාන්න.
දැන් පේනවද?
පින්තුරේ පෙන්නේ නැහැ මචන්. වෙන url එකක් හොයල දාන්න.
Dala thiyana ewa aththatama hondai kiyanna puluwan eva thamai mage rasa windanayata anuwath. good workමචන් මම මේ දාන්නේ මං බලපු මට හොඳයි කියල හිතෙන ෆිල්ම්. මේක උඹට නරකයි කියන්නේ උඹේ රසවින්දනයේ මිම්මෙන්. මම මේ හොඳයි කියල දාන එව්වා ratings වලින් 3.5 /5 වලට වැඩියෙන් තියන එව්වා.
patta film ekak machn...මේක බලල තියෙනවද?? ඇඩේන කතාවක් තියෙන්නෙ.. බලල නැත්තන් අනිවා බලන්න ඕන ෆිල්ම් එකක්.
![]()
machan meka romantic film ekakda?නිකමට වගේ හිතුන මම බලපු හොඳ film එලකිරියට upload කරන්න කියල. මොකද නිවාඩු දවසට film එකක් දෙකක් බැලුවත් හොඳ එව්වා තෝරාගන්න හරිම අමාරුයි. මම මගේ intrest එකේ හැටියට මට හොඳයි කියල හිතුන ඒවා මෙතන දානවා. අපේ එළකිරියේ ඉන්න චිත්රපටි ලෝලීන්ට බලන්න film එකක් තෝරාගන්න විදිහක් නැතුව අතරමන් වෙන වෙලාවට ටිකක්හරි මේකෙන් වැඩක් වේවි කියල හිතෙනවා. එළකිරි කොල්ලෝ හොඳ ෆිල්ම් එකක් බැලුවොත් පුලුවනිනම් හැමෝටම දැනගන්න පොඩි upload පාරක් දැම්මොත් එල.
* පින්තුර දානකොට තඩි සයිස් ඒවා නොදාන්න පුළුවන් තරම් උත්සහ කරමු හැමෝම.
ඔන්න මම පටන්ගත්ත.
![]()
Safe Heven හරිම ලස්සන කතා තේමාවක් එක්ක ඉදිරියට ඇදෙන ලස්සන චිත්රපටියක්. මුල ඉඳල අවසානය වෙනකම්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්රපටියක් මේක.