මම බැංකුවෙන් 10,000ක් ඉස්සුවා

Jun 14, 2010
158
6
0
මම බැංකුවෙන් 10,000ක් ඉස්සුවා

මම බෑන්ක් එකෙන් සල්ලි ගන්න ගමන්, මගෙ යාලුවෙක් මගෙ කාර්ඩ් එකෙන් සල්ලි ගත්තා.. එකවුන්ට් චෙක් කරලා පොතේ ප්‍රින්ට් වෙන කොට මම යලුවට මිස් කෝල් එකක් ගැහුවා.. ඌත් සල්ලි ගත්තා... එතකොට පොතේ තිබ්බෙම 10,000 යි... ඒ උනාට මම 20,000ක් ගත්තා.. කෝමද මගෙ ටිකිරි මොළෙ?

ප.ලි :- මම සල්ලි පාවිච්චි කලේ නැහැ... අය්යා ගෙ මාර්ගයෙන් ආයෙත් බැංකුවට බාර දුන්නා.. අපෙ අය්යා තම අදාළ බැංකුවෙ මුදල් යන්ත්‍ර වල ප්‍රෝග්‍රෑමින් බාරව ඉන්නෙ.. මේක නිකම්ම සිකුරිටි ටෙස්ට් එකක් විතරයී
 
Last edited:

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,155
    3,161
    113
    yako oka ganan ganne crime ekak hetiyata.... hire yanna leesthi wela hitapan.. umbe gon mole.. balu weda..