මම බැංකුවෙන් 10,000ක් ඉස්සුවා

Jun 14, 2010
158
6
0
ai online banking nedda??? nettam account number eka deepan mama print shot ekak dannam... :):)

මම එක්වුන්ට් නම්බර්ස් දෙන්නම්... පුලුවන් දෙයක් කරල පෙන්නන්න.....

ප.ලි. :- හවස් වෙන කල් දගල් නැතුව ඉදපන්.. ආයෙත් බෑන් උනොත් එහෙම අන්බෑන් වෙන කල් මට මාස ගානක් බලන් ඉන්න බැහැ
 
danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සිනමාරිස්;7673904 said:
    මම එක්වුන්ට් නම්බර්ස් දෙන්නම්... පුලුවන් දෙයක් කරල පෙන්නන්න.....

    ප.ලි. :- හවස් වෙන කල් දගල් නැතුව ඉදපන්.. ආයෙත් බෑන් උනොත් එහෙම අන්බෑන් වෙන කල් මට මාස ගානක් බලන් ඉන්න බැහැ

    amma oya fake account eka wagene (me mase join wela danna deewal) ... ai original ID eken enna bayada???
    account number eka denna sudu... :lol::lol::lol:

    ( man ban une SL chicks remove nokara close kale ai kiyala pehedili kalatane... :lol::lol::lol: )
     
    Jun 14, 2010
    158
    6
    0
    amma oya fake account eka wage... ai original ID eken enna bayada???
    account number eka denna sudu... :lol::lol::lol:

    ( man ban une SL chicks remove nokara close kale ai kiyala pehedili kalatane... :lol::lol::lol: )

    hik... account nathuwath elakiri eka read karanna puluwan kiyala uba dhan naha wage... adhawath dhana ganin.. dhan hodata uda panapan... uba dhemaladha? hawasa dhennam kiwwama theren nadda?
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සිනමාරිස්;7673925 said:
    hik... account nathuwath elakiri eka read karanna puluwan kiyala uba dhan naha wage... adhawath dhana ganin.. dhan hodata uda panapan... uba dhemaladha? hawasa dhennam kiwwama theren nadda?

    amma oya account ekak nethuwa godak kal bala bala hitiyada... :lol::lol::lol:
    marai ah... thawa monada beluwe.... :rofl::rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Dont tell lies man. we r nt idiots :lol: :rofl:

    නිකන් බොරු කියන්න එපා මචන්.බෑන්ක්වල එහෙම කරන්න බෑ.100% සින්ක්‍රොනයිස් වෙන් නෑ කොහොමව්ත්.උඹ හිතුවද එහෙම කරන්න පුලුවන්නම් මෙච්චරකල් කවුරුත් නොකර ඉඳි කියලා.ඔව්වා කියපන් වෙන කාටහරි.:lol: :lol:
    නෝ ඔෆෙන්ස්:cool::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹත් ත්‍රෙඩ් දැම්මොත් දාන්නේ සල්ලි ගැනමයි... !! උඹයි අර ටි-ෂර්ට් කාරීයි නෑදෑයොද මන්ද ???:rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිනමාරිස්;7673963 said:
    hehe.. e wes* dhanne ubala ge thuttu 2kata thattu wena ewa.. mewa mama karapuwa

    කව්ද බන් ඔය කියන එකීට අහු උනේ ? :eek: අපි නම් මාට්ටු නෑ :P... උඹ අහු උනාද ? :P:lol:
     
    madushanka86

    Member
    Mar 11, 2010
    358
    27
    0
    chilaw
    මෙක කරන්න පුළුවන් නම් හොදයි සන්තෝසයි නමුත් හොද වැඩක් නෙමෙයි. නමුත් ඔයා කියනවා මේක චෙක් කරන්න කරේ කියලා නේද? එසේ නම් ඔයාගේ අයියයි එම අන්සේ ඉන්න අනිත් අයයි බැංකුවෙ අයයි සියල්ලන්ම දැනුවත්ව එහෙම වැඩක් කාටහරි කරන්න පුළුවන් ද කියලා චෙක් කරාද දන්නේ නැ එහෙම දෙයක් නම් ඉතින් පුළුවන් ‍නැතිව හොර කමට හො චෙක් කරන්න එහෙම ගන්න බැ බ්‍රො.......