මම බීපු විස්කි

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මම සාමාන්‍යයෙන් විස්කි වලට ආසයි. ඉස්සර අපි බිව්වෙ Red Lable වලින්. හැමොම්ම ආසයි Johnny Walker වලට. ලංකාවට ගියහම ලොකු අය කතා කරන්නෙ Johnny Walker මයි. Black, Green, Gold, Blue වගේ ඒවා. සමහරක් Chivas Regal ගැන උජාරුවෙන් කියනවා. ඇත්තමයි මම නම් Chivas Regal කටේ ගාවන්නෙවත් නැහ. ඒවා blended. මම Singal Malt වලට පුරුදු වුන කෙනෙක්. Black Lable ගෙදරට ගෙනත් කියෙනවා ලංකාවෙන් කුවුරු හරි ආව කෙනෙක්ට දෙන්න. ඔයාල කැමති ඒවට නිසා.

    මේ තියෙන්නෙ මම පාවිච්චි කරපු ඒවා. හැබයි විස්කි වලට වතුරු, අයිස්, කෝල දාන්න එපා. නිකන් බොන්න පුරුදු වෙන්න ඕනෙ. මෙතනින් හොදම එක CONNEMARA IRISH.
    හැබයි ලංකාවෙ අය ගැන පුදුම දුකක් හිතෙන්නෙ. අපේ දේශපාලකයන් මේවගේ drinks ගේන්න දෙන්නෙ නෑ ඔයා‍ලගෙ ගල් අරක්කු ටික විකුණනන ගන්න. ඉතින් අපේ එවුන් එදා ඉදන් කෙමිකල් බොනවා

    FINLAGGAN ORIGINAL 70CL
    img_46256_Gall_500[1].png

    SINGLETON MALT MASTER 70CL

    img_215612_Gall_500.png

    JURA JOURNEY 70CL
    img_194078_Gall_500.png

    GLENFIDDICH 12 YEARS 70C
    img_182399_Gall_500.png

    CARDHU 12 YEARS 70CL
    img_247213_Gall_500.png

    TOMATIN LEGACY 70CL
    img_156994_Gall_500.png

    CONNEMARA IRISH 70CL
    img_5211_Gall_500.png

    ABERFELDY 12 YEARS 70CL
    img_122431_Gall_500.png

    GLENMORANGIE THE ORIGINAL 70CL
    img_194568_Gall_500.png
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඕවා බාර් වල ගන්න තියනවද ? ගොඩක් ගනන් ද ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම සාමාන්‍යයෙන් විස්කි වලට ආසයි. ඉස්සර අපි බිව්වෙ Red Lable වලින්. හැමොම්ම ආසයි Johnny Walker වලට. ලංකාවට ගියහම ලොකු අය කතා කරන්නෙ Johnny Walker මයි. Black, Green, Gold, Blue වගේ ඒවා. සමහරක් Chivas Regal ගැන උජාරුවෙන් කියනවා. ඇත්තමයි මම නම් Chivas Regal කටේ ගාවන්නෙවත් නැහ. ඒවා blended. මම Singal Malt වලට පුරුදු වුන කෙනෙක්. Black Lable ගෙදරට ගෙනත් කියෙනවා ලංකාවෙන් කුවුරු හරි ආව කෙනෙක්ට දෙන්න. ඔයාල කැමති ඒවට නිසා.

    මේ තියෙන්නෙ මම පාවිච්චි කරපු ඒවා. හැබයි විස්කි වලට වතුරු, අයිස්, කෝල දාන්න එපා. නිකන් බොන්න පුරුදු වෙන්න ඕනෙ. මෙතනින් හොදම එක CONNEMARA IRISH.
    හැබයි ලංකාවෙ අය ගැන පුදුම දුකක් හිතෙන්නෙ. අපේ දේශපාලකයන් මේවගේ drinks ගේන්න දෙන්නෙ නෑ ඔයා‍ලගෙ ගල් අරක්කු ටික විකුණනන ගන්න. ඉතින් අපේ එවුන් එදා ඉදන් කෙමිකල් බොනවා

    FINLAGGAN ORIGINAL 70CL
    View attachment 115192

    SINGLETON MALT MASTER 70CL

    img_215612_Gall_500.png

    JURA JOURNEY 70CL
    img_194078_Gall_500.png

    GLENFIDDICH 12 YEARS 70C
    img_182399_Gall_500.png

    CARDHU 12 YEARS 70CL
    img_247213_Gall_500.png

    TOMATIN LEGACY 70CL
    img_156994_Gall_500.png

    CONNEMARA IRISH 70CL
    img_5211_Gall_500.png

    ABERFELDY 12 YEARS 70CL
    img_122431_Gall_500.png

    GLENMORANGIE THE ORIGINAL 70CL
    img_194568_Gall_500.png
    CEAD9AE6-90F7-4C14-8143-F7A3D8CE23C2.jpeg