![]()
![]()
උඹලා වගේ ගූගල් ඉමේජ් නෙවෙයි මේ ඈ,
රීගල් එක ගහන්න කප් ගත්තු එක දැක්කෙ නෑ වගේ බලපල්ලා

අඩෝ ගුලි කාල අරක්කු බිව්වම පිස්සු වගේ ඇති නෙහ් .මටනම් හිතෙනකොටත් බයයි වගේ 

ගල් අරක්කු
තල් අරක්කු
රයිස් ගොල්ඩ්
රා
රෙඩ් ලෙබල්
බ්ලැක් ලේබල්
ඇබ්සොලුට් වොඩ්ක
වැට්
...........

![]()
උඹලා වගේ ගූගල් ඉමේජ් නෙවෙයි මේ ඈ,
රීගල් එක ගහන්න කප් ගත්තු එක දැක්කෙ නෑ වගේ බලපල්ලා
අඩෝ තෝ අවතාරෙ මාරු කරාද ?![]()

අඩෝ ගුලි කාල අරක්කු බිව්වම පිස්සු වගේ ඇති නෙහ් .මටනම් හිතෙනකොටත් බයයි වගේ
![]()
monawada machan oya guli?

හුගක් එවා නම් ගහල තියනවා....
ගහපු චාටර් ම එක ගැන නං කියන්නං....
වරක් ඇඹිළිපිටියෙ පොට් එකකින් කසිප්පු වගයක් ගැහුවා...මතක් වෙද්දිත් ඇගේ මාළු නටනවා...
නොදකිං, නොදකිං නොදෝමකින්.....
පට්ට ම කුජිත බීමක් ඒක නං........