මම ගහපුවා...උබල ගහපුවත් දාමු බලන්න...

kepu

Well-known member
  • Sep 30, 2006
    4,903
    936
    113
    Matale \ Colombo
    මේවත් ගූගල් කරපුව නෙවෙයි ඔන්න :yes:

    e626a17019.jpg
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,903
    936
    113
    Matale \ Colombo
    හුගක් එවා නම් ගහල තියනවා....
    ගහපු චාටර් ම එක ගැන නං කියන්නං....
    වරක් ඇඹිළිපිටියෙ පොට් එකකින් කසිප්පු වගයක් ගැහුවා...මතක් වෙද්දිත් ඇගේ මාළු නටනවා...
    නොදකිං, නොදකිං නොදෝමකින්.....
    පට්ට ම කුජිත බීමක් ඒක නං........

    අපිත් එක පාරක් හොයලා හොයලා වෙන ජාති මොකුත් හොයාගන්න බැරි උන තැන කසිප්පු කෑන් එකකටම වග කිව්වා :D හැබැයි ඒකත් අනාත සාගරයක් :rofl:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මෙතන දාලා තියෙන ගොඩක් ජාති වල රස නම් බලලා තියෙනවා. සැරට බොන කෙනෙක් නම් නෙම්, නමුත් වොඩ්කා වගේ ලා පාට හෝ අවර්ණ වර්ග වලට තමා වඩා කැමති.
    වෙනස් විදියේ බීම වර්ග දෙකක් තියෙනවා, එකක් බීලා ඉවරයි. අනික තාම බොන්න සෙට් උනේ නෑ. සමහර අය මේවා බිලත් ඇති ;).

    01. Absinthe ( මේක ඉවරයි. ටිකක් සැරයි, වැඩිපුර බිව්වොත් ප්‍රතිළුල ඉතා දරුණුයි )
    20160709_144107.jpg



    02. Jägermeister ( තාම බොන්න බැරි උනා )
    IMG_20160605_WA0000.jpg