මම සාමාන්‍යයෙන් විස්කි වලට ආසයි. ඉස්සර අපි බිව්වෙ Red Lable වලින්. හැමොම්ම ආසයි Johnny Walker වලට. ලංකාවට ගියහම ලොකු අය කතා කරන්නෙ Johnny Walker මයි. Black, Green, Gold, Blue වගේ ඒවා. සමහරක් Chivas Regal ගැන උජාරුවෙන් කියනවා. ඇත්තමයි මම නම් Chivas Regal කටේ ගාවන්නෙවත් නැහ. ඒවා blended. මම Singal Malt වලට පුරුදු වුන කෙනෙක්. Black Lable ගෙදරට ගෙනත් කියෙනවා ලංකාවෙන් කුවුරු හරි ආව කෙනෙක්ට දෙන්න. ඔයාල කැමති ඒවට නිසා.
මේ තියෙන්නෙ මම පාවිච්චි කරපු ඒවා. හැබයි විස්කි වලට වතුරු, අයිස්, කෝල දාන්න එපා. නිකන් බොන්න පුරුදු වෙන්න ඕනෙ. මෙතනින් හොදම එක CONNEMARA IRISH.
හැබයි ලංකාවෙ අය ගැන පුදුම දුකක් හිතෙන්නෙ. අපේ දේශපාලකයන් මේවගේ drinks ගේන්න දෙන්නෙ නෑ ඔයාලගෙ ගල් අරක්කු ටික විකුණනන ගන්න. ඉතින් අපේ එවුන් එදා ඉදන් කෙමිකල් බොනවා
FINLAGGAN ORIGINAL 70CL
SINGLETON MALT MASTER 70CL
JURA JOURNEY 70CL
GLENFIDDICH 12 YEARS 70C
CARDHU 12 YEARS 70CL
TOMATIN LEGACY 70CL
CONNEMARA IRISH 70CL
ABERFELDY 12 YEARS 70CL
GLENMORANGIE THE ORIGINAL 70CL

.මේ එකක් වත් බිල නැ