awjas2621:20754929 said:මට පට්ට ආසයි වයින් බොන්න game of thrones බලලා තමයි මේ ආසාව ආවේ
වයින් බිවිවට කමක් නැහැ මචන්.අරක්කු,සිගරටි බිලා මත් වෙලා නැති නාස්ති වෙන්න එපා බ්‍රෝ.හැබැයි වයින් වලටත් අරක්කු පොඩිඩක් දානවා.අපි නමි ගෙදර මිදි,ඉගුරැ,බියර් වයින් හදනවා.
https://www.youtube.com/results ?search_query=homemade+wine
හෑ ගෙදර??



