මම බොන්නද??

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජින්තුවා;20754984 said:
    කොහෙද හුට්ටෝ මු subject කාරයෙක් කයල තියෙන්නෙ.. මු අහල තියෙන්නෙ මුලින් බොන ඒක ගැන බිව්වා කියල subject කාරයෙක් වෙන්නේ කොහෙද යකෝ.. එහෙනම් අපි බොන හැටියට කොළො අපි කොම කොල්ලෝ ගහන්න ඕනෙනේ

    මීට පෙර ත්‍රෙඩ් වලදී මොනු සමලින්ගිකයෙක් බව පවසා ඇත. :baffled::rolleyes:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මීට පෙර ත්‍රෙඩ් වලදී මොනු සමලින්ගිකයෙක් බව පවසා ඇත. :baffled::rolleyes:

    ඒක මම දැනේ න බන් මු අහල තියෙන්නෙ බොන්නද කියල.. බිව්වා කියල කොහෙද බන් සමලින්ගිකයෙක් වෙන්නෙ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජින්තුවා;20755005 said:
    ඒක මම දැනේ න බන් මු අහල තියෙන්නෙ බොන්නද කියල.. බිව්වා කියල කොහෙද බන් සමලින්ගිකයෙක් වෙන්නෙ

    අනේ මන්ද බන් උබ.., දැන් මෙහෙම හිතපන්කො ලස්සන 'කෙල්ලො' ටිකක් එක්ක බිව්වොත් උබට වැඩි උනාම කෙල්ලන්ට අඩුමගානෙ වචනයක් වත් කියවෙන්නෙ නැද්ද, ලොකු ආයාසයකින් හැගීම යට ගහගෙන හිටියත් දකින් කෙල්ලන්ට තෙරෙනව නෙ උබ්බ ගොඩක් අමාරුවෙන් ඉන්නෙ කියල..,:P ඒ වගේ තමයි මූටත්, කෙල්ලන්ව කොල්ලන්ගෙන් රිප්ලේස් කරපන් මූ කොල්ලොකාරයෙක් නිසා.,:baffled::dull::rolleyes:
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ජින්තුවා;20755005 said:
    ඒක මම දැනේ න බන් මු අහල තියෙන්නෙ බොන්නද කියල.. බිව්වා කියල කොහෙද බන් සමලින්ගිකයෙක් වෙන්නෙ

    වෙරි බන් උබට...:lol::lol::lol:දන් නැත්තම් මොන මගුලක්ද බන් කියවන්නේ...සමලින්ගිකයෙක් වෙන්ට දෙයක් නැ උ එහෙම එකෙක් තමාලු...
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඒත් මට මහ වරදකාරී හඟීමක් දැනෙනවා බොන්න ඕනි කියලා හිතෙනකොට බුදු හාමුදුරුවෝ මතක් වෙනවා බන්

    :lol:
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    තෝ හුකන්න ආස හිතුනාමත් මේකේ
    සොන්නවන්සලගෙන් අහලද කරන්න යන්නේ? කැරියා
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :lol::lol:
    Professional බෙිබද්දෙක්ගෙන් අහලා බිපං.jks:rofl::sorry:
    කිසිම හේතුවක් නිසා අරක්කු,සිගරටි,මත්කුඩු,වෙන මත් ද්‍රව්‍ය දේවල් බොන්න එපා.මතට තිත..
    :angry::growl::no::dull::frown::baffled::rofl::(:nerd::confused::eek::rolleyes:
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ubata palanaya kara ganna puluwan tharamata beepan

    mulin 300ml lager tin ekak beepan
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    බොන්නම ඔනිනම් වෙනසකට කියලා හිතලා බීපන් එත් පුරුද්දක් කරගන්න එපා... නොබීම ඉන්න පුළුවන්නම් ලොකු දෙයක් මොකද මන් වුනත් වෙනසකට බොන්න පටන් අරන් දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ.... සතියට දෙතුන් දවසක් බොනවා.. අතාරින්නයි ඉන්නෙ බන්... :(:(
     
    • Like
    Reactions: awjas2621