මම මරුනහම!

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    මම මරුනහම මට Marvel Comics/Movies බලන්න වෙන්නේ නැහැ නේද?:sorry:ජිවිතේ කියන්නේ දුකක් තමා!:(මැරුණට පස්සේ හොද හොද මුවිස් එහෙම ආවොත් අපාරදේ!:dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැහැ බන් මගේ ටාර්ගට් එක 40 තමා...කන කෑමයි!කරන වැඩයි බලපුවහම අවුරුදු 40ක් තමා උපරිම!:(
    Save

    mamath 35n wage suicide karaganna inne :yes:

    eth e kale weddi thawa inna hiteida danna... :dull:
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    ඊලග ආත්මේ බලපන් %ත්තෝ මෙතන අඩන්නේ නැතිව:baffled:

    ඊලග ආත්මෙත් බලලා ඉවර කරන්න බැහැනේ!!ආයේ මෙහෙම ත්‍රෙඩ් දාන්න වෙනවා!:(විසදුම තමා අමරණිය වීම or මාර්වල් එක වසා දැමීම!:)
    Save
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඊලග ආත්මෙත් බලලා ඉවර කරන්න බැහැනේ!!ආයේ මෙහෙම ත්‍රෙඩ් දාන්න වෙනවා!:(විසදුම තමා අමරණිය වීම or මාර්වල් එක වසා දැමීම!:)
    Save

    උබ ෆිල්ම් බලන් නැති වෙනකොට මාවලස් ඉබේම වැහෙයි:lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    mamath 35n wage suicide karaganna inne :yes:

    eth e kale weddi thawa inna hiteida danna... :dull:

    :no: මැරෙන්න එපා කුකුලෝ. විහිළුවටවත් කියන්න එපා. ජීවිතේ අඩුපාඩු තියෙනව නම් වෙනස් කර ගනින්. මං උබට මේ වදන් ටික කිව්වෙ උබේ කරට අත දාලා.