මම මල්බෙර්‍රය් බන්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම මල්බෙර්‍රය් බන්

    කව්ඩ ඉන්න ccටීවී cඅරන උන්, මට හික් විශන් කැමර හයි කරන උන් ඕනෙය..මta job ekak labenna yanawaa, kawda inne HIK vision camara hikarana un, mata PPM ekak daapallako

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    eek4wd.gif
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Aiyoo suwapnaaaa, ei oyala therum nogannee, mata sales jobak sat wenna yanne CCTV camara systems hikaranna, mathaaan, ubala kawru hari innawada subject eka danna, mama wede galapala dennam, ubala karanawada, hoda camara daala, onna okai kathaawa, issella sinhalen gahanna gihin suwap na unaaaa
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මරුසිරා;19338550 said:
    මොකක්ද බොල මේ ? හික් විෂන් ? බලු චැනල් එකක් දාන්නද යන්නේ උබ ?:baffled::eek:

    wela channel ekak. aluthen danna yanne.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Aiyoo suwapnaaaa, ei oyala therum nogannee, mata sales jobak sat wenna yanne CCTV camara systems hikaranna, mathaaan, ubala kawru hari innawada subject eka danna, mama wede galapala dennam, ubala karanawada, hoda camara daala, onna okai kathaawa, issella sinhalen gahanna gihin suwap na unaaaa

    මේ කියන්නේ උඹට ජොබ් එකක් හම්බවෙනවා.ඒක අපිට කර්ලා දෙන්න කියලද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    හරි පුතේ අපි මුළු ඉදන් හිමිට පටන් ගමු.

    උබට hikvision කැමරා විකුණන ජොබක් සෙට් උනා. (hikvision යනු cctv බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනා.) :)
    දැන් උබට ඕනා ඕවා සවිකරන එවුන්ව. :frown:
    උන් ඇවිල්ලා උබට බිස්නස් ටිකක් අල්ලලා දෙන්න ඕනා. :dull:
    දෙගොල්ලම ගානක් තියාගෙන බිස්නස් එකක් කර ගන්න හදන්නේ. :baffled:

    ඔකද උබට කියන්න ඕනා උනේ. :nerd:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    Aiyoo suwapnaaaa, ei oyala therum nogannee, mata sales jobak sat wenna yanne CCTV camara systems hikaranna, mathaaan, ubala kawru hari innawada subject eka danna, mama wede galapala dennam, ubala karanawada, hoda camara daala, onna okai kathaawa, issella sinhalen gahanna gihin suwap na unaaaa

    අය්යෝ ස්වප්නා ,ඇයි ඔයාලා තේරුම් නොගන්නේ ,මට සේල්ස් ජොබක් සෙට් වෙන්න යන්නේ සිසිටිවී කැමරා සිස්ටම් හයිකරන ,මචාන් උබලා කව්රුහරි ඉන්නවද සබ්ජෙක්ට්(ගල්ද) එක දන්න,මම වැඩේ ගලපලා දෙන්නම් උබල කරනවද හොද කැමරා ,දාලා ඔන්න ඕකයි කතාව ඉස්සල්ලා සිංහලෙන් ගහන්න ගිහින් ස්වප්නා උනා
    :lol::lol::lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අය්යෝ ස්වප්නා ,ඇයි ඔයාලා තේරුම් නොගන්නේ ,මට සේල්ස් ජොබක් සෙට් වෙන්න යන්නේ සිසිටිවී කැමරා සිස්ටම් හයිකරන ,මචාන් උබලා කව්රුහරි ඉන්නවද සබ්ජෙක්ට්(ගල්ද) එක දන්න,මම වැඩේ ගලපලා දෙන්නම් උබල කරනවද හොද කැමරා ,දාලා ඔන්න ඕකයි කතාව ඉස්සල්ලා සිංහලෙන් ගහන්න ගිහින් ස්වප්නා උනා
    :lol::lol::lol::lol::lol:

    ස්වප්නා නහි බාබා සුවප්නා