මම මහත දුර්වලයෙක්

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යකෝ ඇගට කලින් හිත් හදා ගනින් මගෙ ඉන තිබ්බෙ 40 උබ ඔය කියනව වගේම ජොල් කියන්නෙ බන් බඩට තට්ටුවක් දැම්මොත් මුලු ඇගම හෙලවෙනව.. මොකා මොන දේ කියුවත් මම හොදට දැගලුව, කෑම අඩු කලා,, එහෙම කරල ටිකක් ගානකට එද්දි හොදට ජිම් ගිහින් සෑහෙන්න කට්ටක් කෑව .. මගෙ උස 5.7 තිබ්බ බර කිලෝ 129.. අද වෙනව කොට ඒ බර කිලෝ 90.. තව 10ක් කොහොම හරි බස්ස ගන්න තමා ට්‍රයි එක.. හිත හයිය කරගනින් අනිත් උන කියන දේවල් පඩේ කට ගනන් ගන්න එපා
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    යකෝ ඇගට කලින් හිත් හදා ගනින් .. මොකා මොන දේ කියුවත් හිත හයිය කරගනින් අනිත් උන කියන දේවල් පඩේ කට ගනන් ගන්න එපා
    :yes::yes::yes:

    හොදට දැගලලා කරල, කෑම අඩු කරල,, හොදට ජිම් ගිහින් කොහොම හරි බස්ස ගන්න ට්‍රයි කරපන්..
    :yes::yes:
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    1. Reduce eating White foods, (Rice, breads, maalu paan, wadee shoteats etc)
    2. Wadiyen vegitable kaapan,
    3. Start with some basic exercises..
    - Walking for at least 15- 20 minutes
    - Ride a bicycle. (Very good exercise for over-weight persons)

    and keep doing it for at least 3 month, You'll start to see results..
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මචා.. මම මේ දන්න දෙයක් කියන්නේ, උඹ වතුර බොන හැම වෙලාවටම උණු වතුර බීපං. අනිවා, මහත අඩු වෙනවා..
     

    sosad

    Member
    Jan 4, 2015
    35
    1
    0
    uba dawasakata kana dewal tika poddak dahan balanna methana

    විශේශයෙන් මුකුත් කන්නෙ නෑ. තුන් වේලම බත් තමා. මම ගොඩක් කන්නෙත් නෑ මචන්. සාමාන්‍ය ප්‍රමාණයක් කන්නෙ. අනිත් ගෙවල්වල වගේම දවස් 2 කට විතර සැරයක් මොනවහරි තෙල් දාලා එහෙම කනවා. ශෝටීස් කැවෙන්නෙත් ඉදලා හිටලා.
     

    sosad

    Member
    Jan 4, 2015
    35
    1
    0
    ina 37 mahata koheda ban..man 40giya kalekuth tibba,gym yanna tika kalayak...

    kema palanaya and exercise

    Gym ekakata yanna.

    Gym ekata giyama anith un araka kiyao meka kiyao kiyala hithanna epa.

    Loke inna un mona kiwath wedak nehe.

    Ube target ekata yanna (Fat loss and gain strength ) kepawimen wede karapan.

    gud luck

    මචන් මගේ අධ්‍යාපන වැඩත් එක්ක ජිම් එකකට යන්න අමාරුයි. වෙලාව මදි. මට පුලුවන්නම් ගෙදරදි කරන්න excercise කියන්න. තව කෑම පාලනය කරන්න ඕන කොහොමද කියලත් කියන්න.
     

    sosad

    Member
    Jan 4, 2015
    35
    1
    0
    I suggest you to find what you love.
    Eating is not what you love. When you don't find what you love, you seek to eat and that's how your mind trying to make yourself busy. You don't need that.

    My advise on neutrology would be wrong.
    Please go and take expertise from a nutrologist. Sometimes body won't be able to burn more calories when it lack proteens and vitimins. I can't give the advise on it.

    The more you active the more you burn energy and the more you becoming new.
    It's time to clean up your engine.

    Thnaks machan.
     

    sosad

    Member
    Jan 4, 2015
    35
    1
    0
    Negative thinking.. uba kohomada anik unge shakthiya danne ban?

    Anyway.. bump

    ඔවු ටිකක් negative thinking තමා. :( ඒත් මම කියන්නෙ සාමාන්‍යයෙන් කොල්ලෙක් උනාම කරන්න පුලුවන් දේවල් මට කරන්න අමාරුයි.
     

    sosad

    Member
    Jan 4, 2015
    35
    1
    0
    කැම්පස් ගැන නම් බය වෙන්න එපා ලොවෙත් පොල් කුරු වගෙ ඉන්න කැම්පස් කොල්ලොන්ටවත් සෙල්ලම් කරනවා තියා හරියට ඇවිදගන්නත් බැ බන්
    දැන් කැම්පස් එන හැම එකාම එහෙමයි කොම්පීතර ඉස්සරහට වෙලා ඉදලා ආව අනාතයො ඉන්නෙ තනිකරම අපි ගිය කාලෙ නම් අනිවා හවසට ක්‍රිකට් ගහනවා දැන් පිට්ටනිත් පාලු වෙලා

    තව යාලුවෙක් PM කරලත් ඔය කතාව කිවුවා. Thanks.
     

    sosad

    Member
    Jan 4, 2015
    35
    1
    0
    uba mulin awidinna patan ganain hemadama udeta 1 km wage passe. wege wedi karahan duwan ganata . tika dawasak yai . ubata 1km duwanna puluwan weddi ube fitness hugak hedei . eeta passe onanam gym ekakat palayan

    තෑන්ක්ස් මචන්.උබ කියන්නෙ පාරෙ දුවන්න කියලද?
     

    sosad

    Member
    Jan 4, 2015
    35
    1
    0
    මචන් රෑට බත් කන්න එපා.. පුලුවන් තරම් සම බර ආහාර වේලක් ගන්න බලපන්. තෙල් කෑම කන්න එපා, විශේශයෙන් පිටි වලින් හදපු කෑම කන්න එපා. එලවලු වගේ කෑවම හොදයි. මොන දේ කෑවත් දවසට පුලුවන් තරම් ඇවිදපන්. එක පාර ජිම් ගියොත් කෙලවෙලා යයි. මාස 4ක් 5ක් විතර හොදට ඇවිදපන්. ඒ කියන්නේ දවසට අඩුම තරමේ විනාඩි 45ක්වත් ඇවිදින්න බලන්න. විනාඩි 30ක් ඇවිදලා විනාඩි 15ක් දුවපන්..

    තෙල්,පිටි වැඩිය කැවෙන්නෙ නෑ මචන්.දුවන්න තැනක් නැති එක තමා බන් ප්‍රශ්නෙ.
     

    sosad

    Member
    Jan 4, 2015
    35
    1
    0
    manදman;17674613 said:
    ubage height & weight eka kohomada?

    5,8" 68KG උසට අනුව බර ප්‍රශ්නයක් නෑ.(BMI එක අනුව). ඒත් ඇග මහතයිනෙ බන්.
     

    sosad

    Member
    Jan 4, 2015
    35
    1
    0
    මචන් තෙල් කැම අඩු කරලා ජිම් එකකට පලයන්... අපිත් එක්ක සෙට් එක දාන්න අපු ගොඩක් මහත් එවුන් ඇග අඩුකරගත්තා දැන් ලස්සනට ඉන්නවා.
    ජිම් එකෙන් උබට දෙන ශෙඩුල් එකට අනුව කැම , වයායාම කරපන්.. අනිවා ගොඩ
    :yes:

    මගේ study වැඩත් එක්ක gym එකකට යන්න පහසුයි මචන්. ගෙදරදි කරන්න පුලුවන් දේවල් කියන්නකො මචන්. පුලුවන් නම් ඔය ශෙඩියුල් එකක් කියපන්කො.
     

    sosad

    Member
    Jan 4, 2015
    35
    1
    0
    Umbat kiyanna thiyenne Cardio karanna Kiyala thama ...(treadmill )Duwapan .patan gaddi 10 min walin wage patan aran hemihita time eka wadi karan yanna....Meat ain karala Maalu walata bahapan....Api kochchara kiwwath wadak ne Umbama Hithata aran karanna oni

    මචන් cardio කියන්නෙ Interval Training ද? ඕක හරියට කරන හැටි කියපන්කො.මම මස් මාලු කොහොමත් කන්නෙ නෑ.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    mamath overweight ban. Tikak chubby. Eth ban diabetes Cholesterol check karama okkoma safe area eke thiyenne. Mamath ~90KG wenawa 37". Habai squats, running, jogging wage awulak nathuwa karanna puluwan.
    Mamath me year eke idala plan ekakata karanna inne. 37" awulak na ban 40" wage idapu ewunuth dan innawa podi ewun wage size eka.