මම අද විතරයි එලකිරි එන්නේ, මම පෙරේදා ආසිරි එකේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න ගියා. ඔයාලා කියපු දේ ඇත්ත මම මානසික ලෙඩෙක් බව මට හොදටම තේරිලා තියෙන්නේ. අවුරුදු ගානක් ඉදන් බැට කාපු ලෙඩේ මම ඊයේ ඩොක්ටර්ට පැහැදිලි කරා. ඩොක්ටර් එක්ක කතා කරද්දීම මගේ හිතට ලොකු සහනයක් දැනුනා. ඊයේ දුන්න බෙහෙත් වේල් දෙකක් බොද්දි මට සනීපයක් දැනුනා. මගේ ඔලුව ඇතුලේ කතා කරපු චරිත ගොඩක් නිශ්ශබ්ද වෙලා බව තේරුනා. ඒ මවාගත් චරිත මරුන පසු මම නිකන්ම නිකං පුස්සක් කියලා මට තේරෙන්න පටන් ගත්තා.
එලකිරිය ගූ ගොඩක් කරපු එක මානසික අසහන කාරයෙක් අදින් අඩු වෙනවා. අවුරුදු ගානක් මේකේ දාපු thread බැලුවම වැඩකට ඇති ත්‍රෙඩ් එකක් මම දාලම නැහැ. ඔක්කොගේම තියෙන්නේ මගේ පරපිඩිත කාමුක ආසා එකතු කරලා ගොතපු කතා. මට නපුංසකයෙක් වගේ ඉදලා එපා වෙලා තියෙන්නේ මම ටික ටික මිනිහෙක් වෙන්න බලනවා. පුරුෂ ලිංගයක් තිබ්බා කියලා පිරිමියෙක් වෙන්නේ නෑ. පිරිමියෙක් වෙන්න පිරිමියෙන් වගේ ඉන්න පෞර්ශත්වයක් තියෙන්න ඕනේ.මම ඒක දැන් තේරුම් අරන් ඉන්නේ.
මම බෙහෙත් බොන ගමන් අන්තර්ජාලයෙන් ලොකු කාලයක් ඈත් වෙලා ඉන්න තීරණය කරා. මට ජොබ් එකකුත් හොයලා දුන්නා අදුරන කෙනෙක්. මම ඒක උනන්දුවෙන් කරන්න හිතන් ඉන්නේ. ඔයාලා විනාස වෙන්න ගියපු මානසික ලෙඩෙක් වෙනස් කලා, ඔයාලටට ඒ පින ලැබේවි. බුදු සරණයි!