මම මාරු උනා......

ඔයාලා කැමති මොකට


  • Total voters
    102

Shaan*

Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    මචෝ අපි ලංකාවෙ කොල්ලෝ..අපිට ඉතින් සිංහල තමා..
    මං කැමති සිංහලෙන් කොටන්න.
    .
    :D:D:yes::yes:

    Mamathn kamathi sinhalen kiyawanna.

    Wadipurama kiyawanne Sinhalen dala thiyana thread.

    Eth type karanne singlish walin
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    සිංහල කොටන්න සොෆ්ට් 1 නෑ google.com/transliterate/ තමඊ use කරන්නේ
    :(:(:(:(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    සිංහලෙන් කොටන එක ගේමක් නෑ බං.කොහොමත් සිංහලෙන් කියද්දී ආතල් එකේ ඕනෙ දෙයක් කියන්නත් පුළුවන් :)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කෝකත් එකයි මටනම්, pause key එක එබුව language එක change කරගත්ත , ලිව්ව :D