

පිස්සුවක් තියේයි....බහින්න බහින්න චාර්ජ් කරනවා...උඹේ වෙරි හිඳුනද
![]()

ඒත් මෙහෙම දෙයක් නම් බලාපොරොත්ටු උනේ නැ සිරාවටම



පිස්සුවක් තියේයි....බහින්න බහින්න චාර්ජ් කරනවා...උඹේ වෙරි හිඳුනද
![]()


මචෝ අපි ලංකාවෙ කොල්ලෝ..අපිට ඉතින් සිංහල තමා..
මං කැමති සිංහලෙන් කොටන්න..
![]()
machan mamat asi sinhala type karanna ona obala type kkranwidiha kiyaladepannko
සිංහල කොටන්න සොෆ්ට් 1 නෑ google.com/transliterate/ තමඊ use කරන්නේ


මාත් කැමතියි ස්පැනිෂ් වලට..සුරා ක්ලාස් එකක් කරනවලු..යමුද??මම ජපන් වලට කැමතියි. කොහෙද ඒත් දන්නේ නෑනේ![]()
මාත් කැමතියි ස්පැනිෂ් වලට..සුරා ක්ලාස් එකක් කරනවලු..යමුද??
ගහක් යට වගේ නම් බෑ. ඕකා එනකොට වහියි

නෑ නෑ කෙත්තාරාමේ පැවිලියන් එකේලුගහක් යට වගේ නම් බෑ. ඕකා එනකොට වහියි
![]()

නෑ නෑ කෙත්තාරාමේ පැවිලියන් එකේලු![]()

එහෙනම් ක්රිකට් අතකුත් ගහන්න බැරියෑ
:ලොල්::ලොල්: අපි නම් දෙකටම කැමතියි

මම පිටු ගාන්ක් බැලුවා මොකාද බම්පර් කියලා