ත්‍රෙඩ් එක බැලුවාම පෙන්නෙ ජෙප්පන්ට කඩෙ යන උන්ට ප්‍රතිපත්තියක් නෑ, එක එක වෙපාවට පැච් කතා කිය කිය සිත නිවාගෙන උන්ගෙ පක්සෙ ඩිෆෙන්ඩ් කරන එක විතරයි කරන්නෙ . අවුල තියෙන්නෙ ඔකෙ නෙවි, තමුන්ගෙ එකාගෙ වැරැද්ද "වැරැද්ද" විදියට නොදැක උන්ට සුදුහුනු ගාන මොඩ සිහලුන්ගෙ මානසිකෙ,
වැරදි නම් තමුන්ගෙ අම්මා / තාත්තා / ගැනි / ලමයි වුනත් වැරදි කියලා පිලිගන්න පුරුදුවෙයල්ල්ල, මෙ රටට කෙල වෙලා තීයෙන්නෙ එකයි!
වැරදි නම් තමුන්ගෙ අම්මා / තාත්තා / ගැනි / ලමයි වුනත් වැරදි කියලා පිලිගන්න පුරුදුවෙයල්ල්ල, මෙ රටට කෙල වෙලා තීයෙන්නෙ එකයි!