කොට කොට හිටපු ත්රෙඩ් එකට කෙල උනෝ..:angry::angry: :(:( ආපහු කොටමු
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland May 16, 2015 #21 kaotic said: කොට කොට හිටපු ත්රෙඩ් එකට කෙල උනෝ.. Click to expand... ආපහු කොටමු
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) May 16, 2015 #22 dath kimbula said: පෝස්ට් කවුන්ට් 666. ඒ කියන්නේ යක්ෂයා ගේ නොම්මරේ..... මූ ඇත්තට ම යන්න ද දන්නෙ නෑ හදන්නේ..... Click to expand...
dath kimbula said: පෝස්ට් කවුන්ට් 666. ඒ කියන්නේ යක්ෂයා ගේ නොම්මරේ..... මූ ඇත්තට ම යන්න ද දන්නෙ නෑ හදන්නේ..... Click to expand...
D#rox Well-known member Oct 6, 2013 1,926 211 63 රෙද්ද අස්සෙ May 16, 2015 #23 kaotic said: රාවනා රජු, සීතා කුමරිය සැඟවූවා යැයි සැලකෙන ස්ත්රීපුර ගුහා සංකීර්ණය පිහිටි ස්ත්රීපුර කන්දේ උමග ඇතුලට ගිය ගමන ගැන ත්රෙඩ් එකක් කොටනෝ..ප්ලීස් වෙයිට්.. Click to expand... අනේ ඔව් බන් ඔය වගේ දේවල් කරලා busy වෙයන් එටකොට ප්රශ්න අමතක වෙනවා
kaotic said: රාවනා රජු, සීතා කුමරිය සැඟවූවා යැයි සැලකෙන ස්ත්රීපුර ගුහා සංකීර්ණය පිහිටි ස්ත්රීපුර කන්දේ උමග ඇතුලට ගිය ගමන ගැන ත්රෙඩ් එකක් කොටනෝ..ප්ලීස් වෙයිට්.. Click to expand... අනේ ඔව් බන් ඔය වගේ දේවල් කරලා busy වෙයන් එටකොට ප්රශ්න අමතක වෙනවා
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 May 16, 2015 #24 kellek ekka chatak dala eka methana dammada
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha May 16, 2015 #25 මගෙ පොඩි කාළේ යාළුවෙක් හිටියා (6-7 වසරෙ ඉද්දි)..මැරුණම මළ ගෙදර එන්නේ කවුද කියලා බලාගන්න මැරිලා ආයේ පණ අරගෙන පස්සේ බලන්න නොආපු අයට රිටර්න් එක දෙන්න ඕනේ කියල කිය කිය උන්නේ...
මගෙ පොඩි කාළේ යාළුවෙක් හිටියා (6-7 වසරෙ ඉද්දි)..මැරුණම මළ ගෙදර එන්නේ කවුද කියලා බලාගන්න මැරිලා ආයේ පණ අරගෙන පස්සේ බලන්න නොආපු අයට රිටර්න් එක දෙන්න ඕනේ කියල කිය කිය උන්නේ...