මම මැරුණොත් මගෙ මල ගෙදර එනවද ඔයා

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    රාවනා රජු, සීතා කුමරිය සැඟවූවා යැයි සැලකෙන ස්ත්‍රීපුර ගුහා සංකීර්ණය පිහිටි ස්ත්‍රීපුර කන්දේ උමග ඇතුලට ගිය ගමන ගැන ත්‍රෙඩ් එකක් කොටනෝ..ප්ලීස් වෙයිට්..:D
    19-Page-06-S2-3.jpg


    අනේ ඔව් බන් ඔය වගේ දේවල් කරලා busy වෙයන් එටකොට ප්‍රශ්න අමතක වෙනවා :yes:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මගෙ පොඩි කාළේ යාළුවෙක් හිටියා (6-7 වසරෙ ඉද්දි)..මැරුණම මළ ගෙදර එන්නේ කවුද කියලා බලාගන්න මැරිලා ආයේ පණ අරගෙන පස්සේ බලන්න නොආපු අයට රිටර්න් එක දෙන්න ඕනේ කියල කිය කිය උන්නේ...:D:D:D