අඩෝ මට ඔය විදිහට හිතෙනකොටත් අප්පිරියයි. අම්මා තාත්තා ගැන හිතෙන්නේ වෙනම ආදරයක්නේ බන්.
Aw this is cute
mata ehema loku wenasak nehe... eka eka minissunge hati wenna athi... komath man adarey labanna wadi onekamak na... mostly giver.
අඩෝ මට ඔය විදිහට හිතෙනකොටත් අප්පිරියයි. අම්මා තාත්තා ගැන හිතෙන්නේ වෙනම ආදරයක්නේ බන්.
Aw this is cute
ethakota umba gay neweida ? thawa kollekuta umba aadare karanne nadda ?මම මෙච්චර කල් හිතන් හිටියේ මිනිස්සු තමන් ආදරේ කරන කෙනාගෙන් කෝල් එකක්, මැසේජ් එකක් ආවේ නැති වුණහම කේන්ති ගන්නේ අඬන්නේ බොරුවට කියලා, මට තාමාත් හිතා ගන්න බෑ ඇයි මිනිස්සු කසාද බඳින්නේ, ලමයි හදන්නේ කියලා. කොටින්ම කියනවා නම් මට කෙනෙක් ගැන කවදාවත් ආදරේ හිතිලා නෑ. උඹලාගෙන් ප්‍රශ්නයක් අහන්නම් උඹලාට කවදා හරි හිතිලා තියෙනවාද පවුලක් වෙන්න, වෙඩින් එකක් ගන්න වගේ දේවල්?
හ්ම්ම්ම්mata ehema loku wenasak nehe... eka eka minissunge hati wenna athi... komath man adarey labanna wadi onekamak na... mostly giver.
ethakota umba gay neweida ? thawa kollekuta umba aadare karanne nadda ?

ඒ මොකෝ උනේකලින් නං බඳින්න ඕනෙ කියල හිටිය.දැං නං නැතත් කමක් නෑ වාගෙ...![]()
අවසානෙදි කවුරුත් කැමැත්තෙන් හෝ අකමතෙන් ඔතනට යනවා මචන්. සමහර බැඳපු උන් හරි එකක් සෙට් උනේ නැති උනාම දුක් විදිනවා වගේම, බැන්දේ නැති උනුත් ඒගැන දුක් වෙනවා මම දැකලා තියෙනවා.
නෑ නෑ මචං මොකවත් අවුලක් උනේ නෑ..තනියෙන් ඉන්න එක මාර නිදහස්,වගකීම් නෑ කියලා හිතෙනවා.ඒත් එක පන්තියෙ හිටපු උන්ගේ පොඩි උන් හුරතල් කරද්දි,මටත් එකෙක් හිටියනං කියලත් හිතෙනව.ඒත් වැඩි කැමැත්ත නොබැඳ ඉන්න වාගෙ...ඒ මොකෝ උනේ

මම මෙච්චර කල් හිතන් හිටියේ මිනිස්සු තමන් ආදරේ කරන කෙනාගෙන් කෝල් එකක්, මැසේජ් එකක් ආවේ නැති වුණහම කේන්ති ගන්නේ අඬන්නේ බොරුවට කියලා, මට තාමාත් හිතා ගන්න බෑ ඇයි මිනිස්සු කසාද බඳින්නේ, ලමයි හදන්නේ කියලා. කොටින්ම කියනවා නම් මට කෙනෙක් ගැන කවදාවත් ආදරේ හිතිලා නෑ. උඹලාගෙන් ප්‍රශ්නයක් අහන්නම් උඹලාට කවදා හරි හිතිලා තියෙනවාද පවුලක් වෙන්න, වෙඩින් එකක් ගන්න වගේ දේවල්?

ලස්සන සුදු කොල්ලො ඔන්ලි@පුරවැසියා මෙන්න මූට කෝල් කරපන්
අක්කගෙ නම්බරේ එවපංකෝ මාත් ආසයි සීරියස් නැති රිලේශන්ශිප් එකකට.nope,
but my stupid sister already planned her wedding (and no she doesn't have a *serious relationship)
**she has a boyfrd, ........ she is not gonna marry him...![]()
50% එවුන් වටේ pressure එක නිසා බදින්නෙ, පවුල් හදන්නෙ. නම ගෙනියන්නෙ.
උබ ඩිවෝර්ස් වෙන්නද යන්නේ බං?meka aththa mcn mekata math agreed
me hethuwa nsa thama devorce wadi wenne
Badinna itin kellek inna one issellmadevorce wenna badinna epai bn
ඇයි ඌ ගෑනුන්ට ආස නැති පිරිමියෙක්ද?Badinna itin kellek inna one issellma
නෑ නෑ මචං මොකවත් අවුලක් උනේ නෑ..තනියෙන් ඉන්න එක මාර නිදහස්,වගකීම් නෑ කියලා හිතෙනවා.ඒත් එක පන්තියෙ හිටපු උන්ගේ පොඩි උන් හුරතල් කරද්දි,මටත් එකෙක් හිටියනං කියලත් හිතෙනව.ඒත් වැඩි කැමැත්ත නොබැඳ ඉන්න වාගෙ...![]()
කොල්ලෝ ගහල මේක කරන විදිය නං අපිටත් ප්‍රශනයක්![]()
Absolutely bro...go for whatever best for you machan
devorce wenna badinna epai bn
Badinna itin kellek inna one issellma