මම මේක කියන්න නෙමෙයි හිටියේ... ඒත් අද කියනව

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    කාටවත් කියන්න එපා කියල තියෙන එකෙ අපිට කිව්ව එක වෑරදි නෙ. අනෙ උබට අපි ගෑන අනුකම්පවක් හිතිලද දෑන්මෙ? ඉතින් ඔක කියන්න හෙට වෙනකන් ඉන්න බෑරි උනාද?
     
    • Like
    • Haha
    Reactions: haunte and supun_sg

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අංක එකේ මාධ්‍ය ආයතනයක ඉහල පෙලේ අධ්‍යක්ෂ කෙනෙක් මට කිව්වෙ, එයා මේක කාටවත් කියන්න එපා, බලාගෙන ඉන්න කියල කියපු නිසා මම අද වෙනකං ලොකු post දාල කයිවාරු ගැහුවෙ නෑ.
    AKD 51%-55% අතර අවම ඡන්ද ප්‍රතිශතයකින් දිනනව කියල ආණ්ඩුවත් දන්න දෙයක් ලු. අවසන් මොහොතෙත් government try කරන්නේ percentage එක අඩු කරන්න ලු.
    අවුලක් නෑ මට බනින්න ඔට්ටුයි.
    හරි මාධ්‍ය ආයතනේ ලොක්ක ලංකා එකේ වෙන්න ඇති .
    ලස්සනයි කතාව හැබැයි ගොන්
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අනුර 48% - 52% ක් ගනී කියල ප්‍රෙඩික්ට් කරනවා. රනිල් නාමල් දෙන්නම 15% ක් විතර ගනී. ශුවර් නෑ බලමු හෙට වෙනක්ල්නෙ ඉන්න ඔනි. පැර්දුනත් අනුරලා පුරුදු වෙන්න පරදින අය නෙමෙයිනේ
    Ranil dinanne ban..IRA hada wage sure
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අංක එකේ මාධ්‍ය ආයතනයක ඉහල පෙලේ අධ්‍යක්ෂ කෙනෙක් මට කිව්වෙ, එයා මේක කාටවත් කියන්න එපා, බලාගෙන ඉන්න කියල කියපු නිසා මම අද වෙනකං ලොකු post දාල කයිවාරු ගැහුවෙ නෑ.
    AKD 51%-55% අතර අවම ඡන්ද ප්‍රතිශතයකින් දිනනව කියල ආණ්ඩුවත් දන්න දෙයක් ලු. අවසන් මොහොතෙත් government try කරන්නේ percentage එක අඩු කරන්න ලු.
    අවුලක් නෑ මට බනින්න ඔට්ටුයි.
    නයිස් ට්රයි
     
    • Like
    Reactions: dinuksha_asela

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අනුර 48% - 52% ක් ගනී කියල ප්‍රෙඩික්ට් කරනවා. රනිල් නාමල් දෙන්නම 15% ක් විතර ගනී. ශුවර් නෑ බලමු හෙට වෙනක්ල්නෙ ඉන්න ඔනි. පැර්දුනත් අනුරලා පුරුදු වෙන්න පරදින අය නෙමෙයිනේ
    පිස්සුද බං?
    එතකොට සජියට 15%ක් වගේ වෙයි කියලද උබ හිතන්නෙ?
    සජිත්ට අඩුම 30% වැටෙනව..
    එතකොට රනිල්ට 15% තියල නාමල්ට 10% තිබ්බත්
    අනුරට වැටෙන්නෙ 40% උපරිම
    (සුළු පක්ෂ වලට 5% වත් යයි.. දිලිප්ට එහෙම සමහරු දෙනව)
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    පිස්සුද බං?
    එතකොට සජියට 15%ක් වගේ වෙයි කියලද උබ හිතන්නෙ?
    සජිත්ට අඩුම 30% වැටෙනව..
    එතකොට රනිල්ට 15% තියල නාමල්ට 10% තිබ්බත්
    අනුරට වැටෙන්නෙ 40% උපරිම
    (සුළු පක්ෂ වලට 5% වත් යයි.. දිලිප්ට එහෙම සමහරු දෙනව)
    නාමල්ට 10%ක් එන එකක් නෑ කියලා හිතෙන්නේ. 3% විතර තමා මට හිතෙන්නෙ නාමල්ට.අනිත් සෙට් එක 5%ක් යන එකකුත් නෑ.උතුරේ එකා ගනින් ටිකක් වැඩිපුර.ඒ ඇරුනා වෙන කාටවත් බේස් එකක් නෑ.
    බලමු.වරදින්න පුලුවන්.