මම මොකක්ද කරන්න ඕනි කියපල්ලා.
මචන්ලා මේකයි කතාව, මගේ පාස්ට් එක අතාරිමුකෝ,,, දැන් මචන් කාලෙකට කලින් මට කෙල්ලෙක් සෙට් උනා.මාස පහක් වගේ ඇති.චැට් කලා,කෝල් කලා, හොදටම ෆිට් උනා.ඊට පස්සේ කොහොම හරි මේකි මාත් එක්ක ඉන්න ඕන කිව්වා.ගෙදරින් එලියට ඇවිත් එයාට ඉන්න පුලුවන් කිව්වා.මමත් මචන් දන්න තැනක් කතා කරගන ඔක්කොම සෙට් කරලා දවස් 3කට හදා ගත්තා.වැඩිය මුකුත් කලේ නෑ. දන්නවනේ,,, කපල් එකක් කරන පොඩි පොඩි ඒවා කලා විතරයි. අපි ඊට පස්සේ අපහු සෙට් උනේ ඊලග සතියේ.එදත් මේකිට ඉන්න ඕන කිව්වා මාත් එක්ක.එදා මචන් මේකිට කෝල් එකක් එනවා දිගට හරහට.මම ඇහුව විස්තරේ,කිව්වේ නෑ.මම ආන්ස්වර් කරන්න හදදිම කට් කරල මට ඔක්කොම කතාව කිව්වා. මේකිගෙ කලින් කොල්ලා ඒ කෝල් කරල තියෙන්නේ.කොහොම හරි ඌත් එක්කත් දවස් 2ක් 3ක් ගාලේ උගේ බෝඩිමේ හිටියලු.හැබඉ ඌට අල්ලන්නවත් දුන්නේ නෑලු.මට මේකි මේ ඔක්කොම හැන්ගුවා.ඒත් මම අන්තිමට ම්කුත් කිව්වේ නෑ.මේකි මැරෙන්න හදනවා මාව ඕනි කියලා.මේකිට ඉන්න ඕනි කිව්ව මාත් එක්ක ආපහු.ආපහු කොහොම හරි දවස් 3ක් විතර හිටිය.එදා නම් මචන් කරන්න ඕන ඔක්කොම කලා පෙට්ටිය කැඩුවේ නෑ.කොහොම හරි හෙන කාලයක් ඔහොම හිටියා.දැන් අරූ ආපහු පස්සෙන් එනවා මේකි කියන්වා කිසිම සම්බන්දයක් නෑලු.අරුට මම කතා කලාම ගන්නේ නෑ.මාත් එක්ක කතා කරන්නේ නෑ.ඌට මේකි කියල මම ගැන.ඌ කියල පෙට්ටිය කඩුනත් කමක් නෑ.උ බාර ගන්නම්ලු.මම මේකි එක්ක යාලු උනේ කිසිම දේයක් දැනගන නෙවේ.හැබඉ ඒකි කලින් සීන් එකක් ඇත්තටම නතර කරලා.ඒ මම නිසා නෙවෙයි.මොකක් හරි අව්ලක් නිසා.පස්සේ තමයි මාත් එක්ක යාලු වෙලා තියේන්නේ.මොකක්ද කරන්නේ කියල හිතා ගන්න බෑ බන්.