මම මොකද්ද කරන්න ඕනේ දැන්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Perera, Dias, Fernando, De Mel wage catholic touch ekak thiyena ewunge kule mokadda?

    Catholic ewunge kule identify karaganna tutorials ehema nadda?
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මෙන්න මේකයි මිතුරනි ගැටළුව. 
    මගේ පවුලේ ඉන්නේ මමයි මගේ මල්ලියි. අපි පදිංචි මහනුවර.
    මීට කාලෙකට ඉස්සර මම කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා. ඒ කෙල්ල පදු. මම මේ සම්බන්දේ ගෙදෙට්ට කිව්වම අපේ ගෙදර ලොකු ප්‍රශ්නයක් ඇති උනා අඩුකුලෙන් බදින්නවයි කියල. පස්සේ අපේ තාත්ත කිව්ව ලමයි දෙන්නගෙන් එක්කෙනෙක් හරි අඩු කුලෙන් බැන්දොත් ඒ කෙනාට දේපල කිසිම දෙයක් හම්බවෙන්නේ නෑ අනිත් කෙනාට දේපල සේරම ටික ලියනවයි කියල. පස්සේ මම යාලුවෙලා ඉදිය කෙල්ලව අතෑරදාල හොද කුලෙකින් කෙල්ල්ක්ව කසාද බැන්දා.
    අපේ මල්ලිත් මීට මාස 6කට උඩින් පෙරේරා කියල කරාවේ කෙල්ලෙක්ව බදින්න ඇහුවා. ගෙදරින් කිව්ව බැන්දොත් දේපල කිසිම දෙයක් දෙන්නේ නෑ කැමතිනං බැදපන් කියල, මූ දේපොල මුකුත් කාරිය එපා කියල අර කෙල්ලව බැදගෙන නෙදර්ලන්තයට ගියා.
    එහෙ ගිහිල්ලා අම්මටයි තාත්තටයි කෝල් ගත්තට එයාල ඉස්සුවේ නෑ තරහට. පස්සේ මට ගත්තම මම ඉස්සුවා. අම්මට දෙන්න කිව්වම ෆෝන් එක මම අම්මට දුන්නා.. ඉන් පස්සේ අම්ම කතා කරල බැන්න අපි උබව දරු කමෙනුත් අයින් කලා මේ දේපොල කිසිවක් කාරිය උබට දෙන්නේ නෑ සේරම අයියට ලියනවයි කියල. මල්ලිත් ඒකට හා කිව්ව. දේපොල ඕනේ නෑ අම්මල තරහ අයින් කරගන්න ඒ ඇති මට සතයක් වත් ඕනේ කරන්නේ නැතිය කියල. මේකේ කෝල් රෙකෝඩ් එකත් මා ගාව තියෙනෝ. එහෙම කියල ඉදලා දැන් මාස දෙකට විතර උඩදි ඉදලා කාරිය අම්ම මල්ලිට කතා කරන්න ගත්ත.තාත්ත නං කතා කරන්නේ නෑ තාමත්. කොහොමහරි දැන් අම්මලා හදන්නේ මටයි මල්ලිටයි දෙන්නටම දේපොල දෙකට බෙදල ලියල දෙන්න. මම මේකට ගෙදර අය එක්ක රන්ඩු උනාම එයාල කියන්නේ අපි තරහට කිව්වට එහෙම බෑනේ එයාගේ කොටස එයාටත් දෙන්න ඕනැයි කියල. තාත්තත් මල්ලි එක්ක කතා නොකලට එයත් ඒ මතේම ඉදන් කියනෝ මල්ලිගේ බාගේ එයාට දෙන්නම ඕනැයි කියල. ලබන සිංහල අවුරුද්දට කලින් මේ දේපොල බෙදලා ඉවරයක් කරන්නයි එයාල බලන්නේ. අන්තිමට මට තමයි මේකෙන් අසාදාරනේ උනේ අවුරුදු 4ක් යාලුවෙලා ඉදිය කෙල්ලත් නැති උනා දේපොල බාගෙකුත් දැන් නැතිවෙන්න ‍යනවා. අරූට අන්තිමට කෙල්ලයි දේපොලයි සේරම හම්බවෙන්නේ යන්නේ. මේක මහ අසාදාරනයක් නේ. අම්ම කියපු කෝල් රෙකෝඩ් එක මගේ ලග තියෙන නිසා මට බැයිද මොනාහරි කරල මේ දේපොල ටික සේරම තනියෙන් අයිති කරගන්න. මේ අසාදරනේට මොකද්ද කරන්න පුලුවන්

    නුවර අය මේ අක්සෙන්ට් එකෙන් කතා කරන් නෑ නේ බ්‍රෝ :no::no::no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ඉතින් ඕන උකක් කියලා දෙන බාගේ ලියාගෙන පරණ එකීවත් ගෙදර ගෙනෙන්......එතකොට උඹ දිනුන්.
    අරූට එක කිබ්බයි දේපොළ බාගයයි උබට කිබි දෙකයි දේපොළ බාගයයි...... උබට මුදුනා වගේ හිටියෑකි :love::love:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දැන් ඉතින් ඕන උකක් කියලා දෙන බාගේ ලියාගෙන පරණ එකීවත් ගෙදර ගෙනෙන්......එතකොට උඹ දිනුන්.
    අරූට එක කිබ්බයි දේපොළ බාගයයි උබට කිබි දෙකයි දේපොළ බාගයයි...... උබට මුදුනා වගේ හිටියෑකි :love::love:

    :lol:
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    මගේ මල්ලි මීට අවුරුදු 5කට කලින් නැති වුණා. මම පොර ට ලැබෙන්න ඕනෑ දේපල පන්සල් වලට දුප්පත් නැදැයන්ට දෙන්න කියල දෙමව්පියන්ට කිව්වා. මල්ලි එක්ක එක තව පැයක් කථා කරන්න පුළුවන් නම් තියෙන දේපළ ඔක්කොම දෙනවා.

    දේපළ කියන්නේ ඉතා නොවැදගත් දේවල්.
     
    Last edited:

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    උබ නම් අනේ මන්ද ... මේ අවුරුද්දේ මුල ඉදං එකක් හාර හාර හිටියා උබට මතක නැද්ද ? ගූගල් මැප්ස් වල නෑ මිනිහෝ ... මහ ලොකු නුවර එකා :lol::lol: පෙරේදත් ඇවිල්ලා :rofl:

    උඹ මුලින්ම මාර්කට් එක කියන්නේ මොකද්ද කියල දන්නවද කියපන්කෝ.:lol:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    දැන් ඉතින් ඕන උකක් කියලා දෙන බාගේ ලියාගෙන පරණ එකීවත් ගෙදර ගෙනෙන්......එතකොට උඹ දිනුන්.
    අරූට එක කිබ්බයි දේපොළ බාගයයි උබට කිබි දෙකයි දේපොළ බාගයයි...... උබට මුදුනා වගේ හිටියෑකි :love::love:

    ගෑනු දෙන්නෙක් බදින්න බෑනේ බ්‍රෝ..
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    මගේ මල්ලි මීට අවුරුදු 5කට කලින් නැති වුණා. මම පොර ට ලැබෙන්න ඕනෑ දේපල පන්සල් වලට දුප්පත් නැදැයන්ට දෙන්න කියල දෙමව්පියන්ට කිව්වා. මල්ලි එක්ක එක තව පැයක් කථා කරන්න පුළුවන් නම් තියෙන දේපළ ඔක්කොම දෙනවා.

    දේපළ කියන්නේ ඉතා නොවැදගත් දේවල්.

    දේපල නේන්නං බං වටින්නේ වෙන මොනවද?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔතනින් fernando කියන්නේ රදා, අනිත් එවුන් කරාවො.

    බොරු කියන්න එපා බන් .පෙරේරා ,කුරේ කියන නම් ගොවිගම එවුන්ට ඕනේ තරම් තියෙනවා . de zoysa නම් කරාව හරි සලාගම හරි . සිල්වා ගොඩක් දුරට කරාවේ . කිරියේ thread එකක් දාලා තිබ්බා . උඹ නුවර එකෙක් වෙන්න බෑ .
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Thonam Traditional Goigama Mee Harakek, Karawa thamai bola usas kule :angry: dakkane Karawe Gaaniyek gahapu Game eka:lol:

    Thota hoda wade Mada gadagahana Dirty Goviya :lol:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    ‘‘නාමල් කුමාරට’’

    වොයිස් රෙකෝඩ් එක ‘‘නාමල් කුමාරට’’ දීපං, ඌ ඉතුරු ටික බලාගනියි.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    බොරු කියන්න එපා බන් .පෙරේරා ,කුරේ කියන නම් ගොවිගම එවුන්ට ඕනේ තරම් තියෙනවා . de zoysa නම් කරාව හරි සලාගම හරි . සිල්වා ගොඩක් දුරට කරාවේ . කිරියේ thread එකක් දාලා තිබ්බා . උඹ නුවර එකෙක් වෙන්න බෑ .

    යකෝ එහෙම වෙන්නේ කොහොමද, පෙරේරා කිව්වව කුරේ කියාවම ඔක්කොම කරාවෝ. මාලු කාරයෝ.
    ගොවිගම උන් කියන්නේ දැන් ගොවිතැන් කරන උන් නෙමෙයි:rofl:
    පෙරේරා කුරේ ඔක්කොම ජරා කුලවල උන්, සිල්වත් එහෙම තමයි. පහත් මිනිස්සු උන්.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    Thonam Traditional Goigama Mee Harakek, Karawa thamai bola usas kule :angry: dakkane Karawe Gaaniyek gahapu Game eka:lol:

    Thota hoda wade Mada gadagahana Dirty Goviya :lol:

    කරවො කියන්නේ පහත් මිනිස්සු.
    කුස්සියෙන් ඇවිල්ල කොට බංකුවේ වාඩ් වෙන්නේ අපේ ගෙවල් වල. ඒ උනාට මේ පැත්තේ කරාවො අඩුයි. රදා සහ පදු තමයි මෙහෙ ඉන්න හුගක් අඩුකුලේ උන්.