මම මොකද්ද කරන්න ඕනේ දැන්

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    වාහනයක් පොරොන්දු උනා නෝනගේ තාත්ත අරන් දෙනවා කියල හැබැයි ඒක කලේ නෑ. නෝනට කියනවා සැරෙන් සැරේ තාත්තට ඒක මතක් කරන්න කියල. එ උනට සුබ පිලිතුරක් තාම නෑ .

    හදිස්සි කරන්න එපා Alto එකක් අරන් දීලා ශේප් වෙයි
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    මම පොඩි ගැටයක් දැනටම ගහලයි තියෙන්නේ. මැනික්හින්න ටවුමේ අපේ කඩයක් තියෙනවා වහල දාපු. මම පුංචි අම්මට කියල තියෙන්නේ ඒක ලියල දෙනවයි කියල මට සේරම දේපල ටික ගන්න උදව් කලොත්. ඒකට එයා පෙරේතයි. ඕකට ඇහ ගහගෙන ඉන්නව කාලෙක ඉදල. පුංචි අම්ම හෝ ගාල අම්මගේ මොලේ හෝදානවා මේ ටිකේ. ඒ වැඩේ හරි ගියොත් ගොඩේ ගොඩ මම.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නංගිල ඉදියේ නෑ මට

    අහ,, ඒ කියන්නේ උප්පැන්න සහතිකයක් වත් නෑ...

    අම්මයි තාත්තම තමයි එහෙනම් උන්ව ඉපදුනු ගමන් මරල දාන්න ඇත්තේ.. :) එහෙම නේද? :baffled:

    ඉස්පිරිතාලෙට ගියේ නැනේ වින්නබු අම්ම කෙනෙක් වෙන්න ඇතිනේ නංගිලව එලියට ගන්න ඇත්තේ.. ගත්ත ගමන් තාත්ත උන්ව අරන් පොලේ ගහන්න ඇති.. :(
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    හදිස්සි කරන්න එපා Alto එකක් අරන් දීලා ශේප් වෙයි

    ඒ වගේ එකක් තමයි කොහොමත් ලොකු වාහනයක් නං ලැබෙන්නේ නෑ කොහොමත්.:no:
    ඒත් මැදයි pick me දාල මාසෙට තව ලස්සයක් හරි හොයාගන්න පුලුවන් නෙව.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    අහ,, ඒ කියන්නේ උප්පැන්න සහතිකයක් වත් නෑ...

    අම්මයි තාත්තම තමයි එහෙනම් උන්ව ඉපදුනු ගමන් මරල දාන්න ඇත්තේ.. :) එහෙම නේද? :baffled:

    ඉස්පිරිතාලෙට ගියේ නැනේ වින්නබු අම්ම කෙනෙක් වෙන්න ඇතිනේ නංගිලව එලියට ගන්න ඇත්තේ.. ගත්ත ගමන් තාත්ත උන්ව අරන් පොලේ ගහන්න ඇති.. :(

    අම්මයි තාත්තයි පව් එහෙම අපහස කරන්න එඔආ හොද ඈයො එයලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්මයි තාත්තයි පව් එහෙම අපහස කරන්න එඔආ හොද ඈයො එයලා.

    අපහාසයක් නෙමෙයි බන්..

    නංගිලව මරල දාන්න ඇත්තේ උබල දෙන්න වෙනුවෙන්ම තමයි..:)
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඒ වගේ එකක් තමයි කොහොමත් ලොකු වාහනයක් නං ලැබෙන්නේ නෑ කොහොමත්.:no:
    ඒත් මැදයි pick me දාල මාසෙට තව ලස්සයක් හරි හොයාගන්න පුලුවන් නෙව.

    නුවර pik me thyeda
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    කරවො කියන්නේ පහත් මිනිස්සු.
    කුස්සියෙන් ඇවිල්ල කොට බංකුවේ වාඩ් වෙන්නේ අපේ ගෙවල් වල. ඒ උනාට මේ පැත්තේ කරාවො අඩුයි. රදා සහ පදු තමයි මෙහෙ ඉන්න හුගක් අඩුකුලේ උන්.

    Matara patte ape Karawe gewalwalath Govigama ewunwa Kitchen eken eliyen thiyala thamai adatath katha karanne :cool:

    Dan ithin Karawe kollek wage hithala game eka plan karapan, Gada Goviyek wage hithannathuwa :P
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    mama ona ottuwak danawa uba dakune ekek kandy newe:rofl:

    මේ මයේ කතා විලාසේ හින්ද එහෙම කියනව කට්ටිය නමුත් නියම උඩරට්ටු ඔහොම තමයි කතාව.
    සේනාධීර.
    රජවාසලෙන් දීපු වාසගමක්.
    උබනං උඩරට එකෙක් තමයි.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ මයේ කතා විලාසේ හින්ද එහෙම කියනව කට්ටිය නමුත් නියම උඩරට්ටු ඔහොම තමයි කතාව.
    සේනාධීර.
    රජවාසලෙන් දීපු වාසගමක්.
    උබනං උඩරට එකෙක් තමයි.
    dan monwda ube depola thiyanne kiyapan balanna?
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    Matara patte ape Karawe gewalwalath Govigama ewunwa Kitchen eken eliyen thiyala thamai adatath katha karanne :cool:

    Dan ithin Karawe kollek wage hithala game eka plan karapan, Gada Goviyek wage hithannathuwa :P

    කරාවන්ගේ ගෙවල් වල යනවද යකෝ ගොවිගම උන්.
    පිස්සුද. ඒ අගු පිල් අස්සේ රිංගන්නේ නෑ හොද පැලැන්තියේ උන්.
    පනිවිඩයක් යැව්වම ගෙදෙට්ට එනවා උවමනාවක් තිබ්බොත්.
    සරමක් කැහැපොට ගාගනෙ කඩුල්ල වත් පනින්නෙ නෑ උන්.
    පහත් මිනිස්සුන්ගේ ගේ අස්සේ රිංගන්න යන ගොවිගම උන් කොහෙද බන් ඉන්නේ.
    ජරා ජාතියේ උන්ගේ ගෙවල් වලින් වතුරවත් බොන්නේ නෑ අපි.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    dan monwda ube depola thiyanne kiyapan balanna?

    උබේ වාසගම උබට ලැබුනේ කොහොමද කියල උබ දන්නවද?
    ඕවා රජ්ජුරුවෝ දීපු ගරු නම්බු නාම.
    පස්සේ තමයි පෙලපත් උනේ.
    උබ හොදම පැලැන්තියේ ඓකෙක්.
    ඉඩකඩම් වතුපිටි කඩ තමයි.