මම මොකද්ද කරන්න ඕනේ දැන්

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    කරාවන්ගේ ගෙවල් වල යනවද යකෝ ගොවිගම උන්.
    පිස්සුද. ඒ අගු පිල් අස්සේ රිංගන්නේ නෑ හොද පැලැන්තියේ උන්.
    පනිවිඩයක් යැව්වම ගෙදෙට්ට එනවා උවමනාවක් තිබ්බොත්.
    සරමක් කැහැපොට ගාගනෙ කඩුල්ල වත් පනින්නෙ නෑ උන්.
    පහත් මිනිස්සුන්ගේ ගේ අස්සේ රිංගන්න යන ගොවිගම උන් කොහෙද බන් ඉන්නේ.
    ජරා ජාතියේ උන්ගේ ගෙවල් වලින් වතුරවත් බොන්නේ නෑ අපි.

    Ube oya bambu Goigama Maanne ithuru tikatath Karawe Gaani kelinna kalin, beraganna planak gahapan Adu kule Govigama Bath balaya :angry:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උබේ වාසගම උබට ලැබුනේ කොහොමද කියල උබ දන්නවද?
    ඕවා රජ්ජුරුවෝ දීපු ගරු නම්බු නාම.
    පස්සේ තමයි පෙලපත් උනේ.
    උබ හොදම පැලැන්තියේ ඓකෙක්.
    ඉඩකඩම් වතුපිටි කඩ තමයි.
    kiri chuwa kiyana nama labuna widiya kiyahanko issella:lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අම්මටයි තාත්තටයි කියහන් මල්ලිට බාගයක් දුන්නොත් උඹේ ගෑනිව දික්කසාද කරලා පරණ කෑල්ලව ආපහු ගෙදෙට්ට ගේනවා කියලා. එක්කෝ රොඩී කෑල්ලක් කසාද බඳිනවා කියහන්.:lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනේ තෝ වගේ කාලකන්නියෙක්. දේපල පෙරේතයෙක්. උඹේ මල්ලි ග්‍රේට් යකෝ. බලපන් ඌ කොච්චර ජෙනුයින් ද කියල. අම්මලටත් උඹේ මල පෙරේත කුහක කමයි, මල්ලිගේ නියම ජෙන්ට්ලමන් ගතියයි තේරෙන්න ඇති.

    බලපන් මල්ලි ඌ ආදරේ කරපු කෙල්ලව බැන්ද... අම්මල දේපල පෙන්නලා තර්ජනය කරනකොට "මට දේපල එපා, ඒත් අම්මලව ඕනේ" කියල තමන්ව හදපු දෙමව්පියන් සම්බන්ධයෙන් තියෙන සැබෑ පුත්‍ර ස්නේහය පෙන්නුවා.

    ඒකට උඹ දේපල තන්හාවට තමන්ගේ කෙල්ලව අතහැරිය. දැන් තමන්ගේම දෙමව්පියෝ එක්ක ගේම ඉල්ලන්න හදනවා දේපල වෙනුවෙන්. උඹ පල් ඌරෙක්. මම නම් උඹලගේ අම්මලට අඩ්වයිස් කරන්නේ උඹට මෙලෝ දෙයක් දෙන්න එපා කියල. ඔක්කොම මල්ලිටම දෙන්න කියල. මොකද උඹ වගේ සත්තු කරන්නේ දේපල කොටසත් අරගෙන ඔක්කොම නොදී බාගේ දුන්න කියල දෙමව්පියොත් මහපාරට ඇදල දාන එක.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    Ube oya bambu Goigama Maanne ithuru tikatath Karawe Gaani kelinna kalin, beraganna planak gahapan Adu kule Govigama Bath balaya :angry:

    ඒක තමයි බන් මේ ක්‍රමයක් හොයන්නේ.
    පුංචිට බෝලයක් බස්සලා රවට්ටල තියෙන්නේ.
    ඒක හරි ගියොතින් කාරිය ගොඩ.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    kiri chuwa kiyana nama labuna widiya kiyahanko issella:lol:

    කිරි චූව කියන්නේ බොහොම නම්බුකාර පැලැන්තියක්....
    අපේ රනිල් මාමා වගේ රජවරු ඒ කාලෙත් උන්න. එහෙවු උත්තමයන්ගේ චූව සූප්පු කොරන්ට පත්කොරලා හිටපු නිලමේ උත්තමයන්ගේ පෙළපතින් තමයි ඔය කිරි චූවල පැවත එන්නේ....
     
    • Like
    Reactions: maheshsenadheera

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    අම්මටයි තාත්තටයි කියහන් මල්ලිට බාගයක් දුන්නොත් උඹේ ගෑනිව දික්කසාද කරලා පරණ කෑල්ලව ආපහු ගෙදෙට්ට ගේනවා කියලා. එක්කෝ රොඩී කෑල්ලක් කසාද බඳිනවා කියහන්.:lol::lol:

    මෝඩ වැඩක් ඒක.
    දැන් ගෑනි දික්කසාද කලොත් ලොකු වන්දියක් දෙන්න වෙනවනේ එයාට..
    මගේ දේපොලෙන් බාගයක්ම එයාටත් දෙන්න වෙනවා. අපරාදේ ඒක..
    අපේ පාලාතේ රොඩී උන් නෑ බං වැඩිය. ගමේ නං මම දන්න එකෙක්වත් නෑ..
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ඒක තමයි බන් මේ ක්‍රමයක් හොයන්නේ.
    පුංචිට බෝලයක් බස්සලා රවට්ටල තියෙන්නේ.
    ඒක හරි ගියොතින් කාරිය ගොඩ.

    All the best from Karavians :cool:

    giphy.gif
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කිරි චූව කියන්නේ බොහොම නම්බුකාර පැලැන්තියක්....
    අපේ රනිල් මාමා වගේ රජවරු ඒ කාලෙත් උන්න. එහෙවු උත්තමයන්ගේ චූව සූප්පු කොරන්ට පත්කොරලා හිටපු නිලමේ උත්තමයන්ගේ පෙළපතින් තමයි ඔය කිරි චූවල පැවත එන්නේ....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    අනේ තෝ වගේ කාලකන්නියෙක්. දේපල පෙරේතයෙක්. උඹේ මල්ලි ග්‍රේට් යකෝ. බලපන් ඌ කොච්චර ජෙනුයින් ද කියල. අම්මලටත් උඹේ මල පෙරේත කුහක කමයි, මල්ලිගේ නියම ජෙන්ට්ලමන් ගතියයි තේරෙන්න ඇති.

    බලපන් මල්ලි ඌ ආදරේ කරපු කෙල්ලව බැන්ද... අම්මල දේපල පෙන්නලා තර්ජනය කරනකොට "මට දේපල එපා, ඒත් අම්මලව ඕනේ" කියල තමන්ව හදපු දෙමව්පියන් සම්බන්ධයෙන් තියෙන සැබෑ පුත්‍ර ස්නේහය පෙන්නුවා.

    ඒකට උඹ දේපල තන්හාවට තමන්ගේ කෙල්ලව අතහැරිය. දැන් තමන්ගේම දෙමව්පියෝ එක්ක ගේම ඉල්ලන්න හදනවා දේපල වෙනුවෙන්. උඹ පල් ඌරෙක්. මම නම් උඹලගේ අම්මලට අඩ්වයිස් කරන්නේ උඹට මෙලෝ දෙයක් දෙන්න එපා කියල. ඔක්කොම මල්ලිටම දෙන්න කියල. මොකද උඹ වගේ සත්තු කරන්නේ දේපල කොටසත් අරගෙන ඔක්කොම නොදී බාගේ දුන්න කියල දෙමව්පියොත් මහපාරට ඇදල දාන එක.

    ඒ අරූ අම්මලව කතාවෙන් රැවැට්ටුවා..
    ඒක එහේ මොකද්ද ඔපිස් එකක වැඩ.
    ඌට සල්ලිත් තියෙනවා දැන්.
    ඒ උනාට අම්මලට සත 5ක් එවන්නේ නෑ.
    රට ගියාට පස්සේ එක රුපියලක් එව්වේ නෑ ඕක.
    මම හැමමාසෙම අම්ම අතට සල්ලි දෙනව
    දේපොල දෙකට බෙදුවොත් බාගයක් මල්ලිගෙන් ඉල්ල ගන්න කියල මමත් ගෙදෙට්ට දෙන සල්ලි බාගයක් අඩු කරනව.
    ඒවත් එහෙම කරනවනං අනිත් දේවලුත් එහෙම වෙන්න එපැයි.
    මට සේරම දුන්නොත් ඌ ඕනේ නෑ මම අම්මලව බලාගන්නවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ අරූ අම්මලව කතාවෙන් රැවැට්ටුවා..
    ඒක එහේ මොකද්ද ඔපිස් එකක වැඩ.
    ඌට සල්ලිත් තියෙනවා දැන්.
    ඒ උනාට අම්මලට සත 5ක් එවන්නේ නෑ.
    රට ගියාට පස්සේ එක රුපියලක් එව්වේ නෑ ඕක.
    මම හැමමාසෙම අම්ම අතට සල්ලි දෙනව
    දේපොල දෙකට බෙදුවොත් බාගයක් මල්ලිගෙන් ඉල්ල ගන්න කියල මමත් ගෙඩෙට දෙන සල්ලි බාගයක් අඩු කරනව.
    ඒවත් එහෙම කරනවන්ං අනිත් දේවලුත් එහෙම වෙන්න එපැයි.

    උබ මොකටද බන් අම්මලට සල්ලි දෙන්නේ,, දේපල වලින් ලොකු ආදායමක් එනවා කිව්වේ....:baffled:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    උබ මොකටද බන් අම්මලට සල්ලි දෙන්නේ,, දේපල වලින් ලොකු ආදායමක් එනවා කිව්වේ....:baffled:

    ඒව ඔක්කොම දැන් ගන්නේ මම.
    කඩවල කුලී ඔක්කොම මම එකතු කරගන්නවා..
    වතුවල ආදායමත් එහෙමයි.
    මමයි ගන්නේ..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රෙකෝඩ් එක රිමික්ස් කරලා සින්දුවක් හදලා යූ ටියුබ් දාපන්... විවර්ස් ලා මිලියන 20 විතර ඒවි.. එතකොට උඹට දේපල එපා වේවි...
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    රෙකෝඩ් එක රිමික්ස් කරලා සින්දුවක් හදලා යූ ටියුබ් දාපන්... විවර්ස් ලා මිලියන 20 විතර ඒවි.. එතකොට උඹට දේපල එපා වේවි...

    එවා කරතැහැකිද බන් අපිට.
    පිස්සු.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒව ඔක්කොම දැන් ගන්නේ මම.
    කඩවල කුලී ඔක්කොම මම එකතු කරගන්නවා..

    :rofl:

    නොදකින් මුසලය...
    ඒ මිනිස්සුන්ගේම සල්ලිනෙ උබ ඒ මිනිස්සුන්ට දෙන්නේ.. :lol:
    අපරාදේ ඒ මිනිස්සුන්ට තිබ්බේ උබව මරල නංගි කෙනෙක්ව තියාගන්න.. :baffled:
     
    Nov 15, 2018
    10
    1
    0
    :rofl:
    මූ මේ ආතල් එකක් බං ගන්නෙ.

    අර හාමු මහත්තයා පොන්ස් aka ScrewSL
    මොකෙන් ආවත් මම උබලව ඩොමිනෙට් කරනවා.. බලපන් පෙජර්ස් කියක් ගිහින්ද කියලා. මුල් පේජ් එකෙන්ම උබ එක්ස්පොස් කලාට, මට තාම එළකිරියේ ෆන් එක ගන්න කැමති උන් ඉන්නවා..
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    :rofl:

    නොදකින් මුසලය...
    ඒ මිනිස්සුන්ගේම සල්ලිනෙ උබ ඒ මිනිස්සුන්ට දෙන්නේ.. :lol:
    අපරාදේ ඒ මිනිස්සුන්ට තිබ්බේ උබව මරල නංගි කෙනෙක්ව තියාගන්න.. :baffled:

    ඉතිං ඒව අයිති මටනේ යකො.
    මගේ දේපල සල්ලිනේ මම ගන්නේ.
    නැතුව අරූ වගේ රට රින්ගන් රස්සා කරන්න මොන කරුමයක්ද
    එක දවසක් අරු අම්මට වීඩියෝ කෝල් එකක් ගන්නකොට මොකද්ද ටින් එකක් කඩාගෙන හැන්දකින් කනවා බඩගිනි කිය කිය.
    මම මොනවටද බන් ඔහොම ටින් කෑම කකා දුක් විදින්නේ මෙච්චර කන්න දේ තියෙද්දි.
    කරුම ඕව, ඌ පව් ගෙවනවා..:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං ඒව අයිති මටනේ යකො.
    මගේ දේපල සල්ලිනේ මම ගන්නේ.
    නැතුව අරූ වගේ රට රින්ගන් රස්සා කරන්න මොන කරුමයක්ද
    එක දවසක් අරු අම්මට වීඩියෝ කෝල් එකක් ගන්නකොට මොකද්ද ටින් එකක් කඩාගෙන හැන්දකින් කනවා බඩගිනි කිය කිය.
    මම මොනවටද බන් ඔහොම ටින් කෑම කකා දුක් විදින්නේ මෙච්චර කන්න දේ තියෙද්දි.
    කරුම ඕව, ඌ පව් ගෙවනවා..:rofl:

    තාම අයිති තාත්තටනේ, උබට ලියල නෑනේ....:lol:
    මේ ත්රෙඩ් එක ඒ මනුස්සය කියෙව්වනම් හිතනවා අපරාදේ උබව තමයි පොලේ ගහන්න තිබ්බේ කියල.. :baffled: