නිර්මානය රසවත්. තව තවත් විවිධ අන්තර්ගතයන්වලට හිත යොමු කලොත් වඩා යහපතක් මේ මිනිස් සමාජයට ඔබට කල් හැකි බව ඔබේ නිර්මාන කුසලතාවය ඔප්පු කොට පෙන්වනු ලබයි..
ඇවැසි වන්නේ සිත එක තැන තබාගෙන තමා ඉදිරියේ ඇති විසල් ලොවෙහී අසාධාරණය හා ඊට ගොදුරු වී පීඩා විඳින අපේම සොයුරු සොයුරියන් කැමරාවක කාචයට රූපයක් හසු කර ගන්නවා මෙන් ඔබේ ඇස් තුල මවාගෙන එසේ විමට හේතු භූතවූ නිමිත්ත එක හුස්මට කොලයක ලියා තැබීමයි..
මේ මිනිස් සමාජයට ඔබට කල හැකි දෑ බොහෝයි..කාලය අසුරු සැනින් පියඹා යන හෙයින් පමා නොවී කාලය හා එක්ව නිර්මාන කරන්න....
මල්ලිට ජය!!