මම මොනවද ඔයාට කලේ ??

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මම මොනවද ඔයාට කලේ ??

    my4o.jpg



    This is for those who Lost their Love :) :)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    නිර්මාණවල විවිදත්වය තව දුරටත් වැඩි කරගන්න බලන්න.
    Nice creation bro....



    හ්ම්ම්.අනේ මංද...
    දිගටම ලියමු...
    වෙන වෙන මාතෘකා වලිනුත්... :)

    hmm ... eka aththa brothers :)

    i'm trying :) ....
    matath epa wela thiyenne :) mi Love kathama liyala :)
    nxt time aniwa I'll try :)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිර්මානය රසවත්. තව තවත් විවිධ අන්තර්ගතයන්වලට හිත යොමු කලොත් වඩා යහපතක් මේ මිනිස් සමාජයට ඔබට කල් හැකි බව ඔබේ නිර්මාන කුසලතාවය ඔප්පු කොට පෙන්වනු ලබයි..

    ඇවැසි වන්නේ සිත එක තැන තබාගෙන තමා ඉදිරියේ ඇති විසල් ලොවෙහී අසාධාරණය හා ඊට ගොදුරු වී පීඩා විඳින අපේම සොයුරු සොයුරියන් කැමරාවක කාචයට රූපයක් හසු කර ගන්නවා මෙන් ඔබේ ඇස් තුල මවාගෙන එසේ විමට හේතු භූතවූ නිමිත්ත එක හුස්මට කොලයක ලියා තැබීමයි..

    මේ මිනිස් සමාජයට ඔබට කල හැකි දෑ බොහෝයි..කාලය අසුරු සැනින් පියඹා යන හෙයින් පමා නොවී කාලය හා එක්ව නිර්මාන කරන්න....

    මල්ලිට ජය!!
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සංවේදී නිර්මාණයක් යාළුවා ................. ලස්සනයි
    ඒත් ඇයි විරහව ගැනම ලියන්නෙ? .......
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    hmmmm!

    Adare hitha athule arak gattata passe eka natiunoth me wage thatwayak athi wenawa......

    sanweedi nirmanayak