මම යනව සව් කැඳ බොන්ඩ~~~

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම යනව සව් කැඳ බොන්ඩ~~~

    මේ පැත්තෙ අපි වගේ යාචකයන්ට අඩියෙන් අඩිය දන්සැල්:P .මම සව් කැඳ බොන්ඩ රවුමක් ගහල එන්ඩ යන්නේ.ෆලූඩ එක්ක අයිස්ක්‍රීම් පාරකුත් මේ එක්කම දාල එනව.තොපි කෙල හල හල උඩ බලන් හූල්ලපියව්.මන් යනව හූ හූ~~~:rofl: