මම රට යන්න ආසම නැති හේතුව

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    මම රට යන්න ආසම නැති හේතුව
    මචන්ලා මාත් ආසයි මේ රටෙන් යන්න දැන් නම්. හැබැයි මට තියෙන එකම අවුල ඔය යුරොප් රටවල් කොච්චර දියුනු උනත් බොක දැම්මම හෝද ගන්න වතුර නෑ නේද වොශ් රූම් වල. ටිශූ වලින් පිහිදාල ඉන්න පුලුවන් ද බන්.😖 ඔවයි ඉන්න උන් කියපල්ල කො කොහොමද ඔවට හුරු උනෙ කියල. මේව ඉතින් අහන්න පුලුවන් කිරියෙම❤️ විතරයි. මන් මේ සීරියස් අහන්නෙ🙏
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මම ගිය දවසෙ ඉඳලම ටිශූස් යූස් කරන්න පුරුදු උනා. වයිෆ් ටිකක් දවස් ඊය ඊය ගගා ඉඳල පස්සෙ පුරුදු උනා. රටකට ගියාම ඔයිට වඩා කේස් එනව බං. ඕක මොකක්ද 😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    මම රට යන්න ආසම නැති හේතුව
    මචන්ලා මාත් ආසයි මේ රටෙන් යන්න දැන් නම්. හැබැයි මට තියෙන එකම අවුල ඔය යුරොප් රටවල් කොච්චර දියුනු උනත් බොක දැම්මම හෝද ගන්න වතුර නෑ නේද වොශ් රූම් වල. ටිශූ වලින් පිහිදාල ඉන්න පුලුවන් ද බන්.😖 ඔවයි ඉන්න උන් කියපල්ල කො කොහොමද ඔවට හුරු උනෙ කියල. මේව ඉතින් අහන්න පුලුවන් කිරියෙම❤️ විතරයි. මන් මේ සීරියස් අහන්නෙ🙏
    Renna yanakota 500ml wathura bothalayak aran pala ponz
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    400ml-Hot-Sale-Plastic-Portable-Bidet-Travel-Hand-Held-Bidet-Sprayer-Portable-Body-Cleaner-Hand-held.jpg_Q90.jpg_.webp
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රට ගිහිල්ලා උබලා මහ පාරෙද ඉන්නේ බන් පැයෙන් පැයට රෙනවද? :confused: වතුර බ‌ෝතලයක් අරගෙන පලයන්කො. පුරවා ගනින් පුක ‌හෝදපන්. අතින් පුක හ‌ෝදන්න කැමති නැද්ද :lol:
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    menna me bidet shower ekak set karagaththa, winter ekata bajanekata wathura gannawa,
    winter ekata bidet shower eka alluwoth pupa freeze wela uda gihin watenawa. :lol:

    eliye ona unoth wathura bothalayak gannawa.
    oka loku prashnayak newei, ehema bari kenekta wet tissue pawichchi karanda puluwan

    hoda ratakata giyahama eeta wadiya godak hoda dewal thiyanwa.

    2SelfInstall_1400x.jpg
     
    • Love
    Reactions: JokerFan and lankaq