මම රට යන්න ආසම නැති හේතුව
මචන්ලා මාත් ආසයි මේ රටෙන් යන්න දැන් නම්. හැබැයි මට තියෙන එකම අවුල ඔය යුරොප් රටවල් කොච්චර දියුනු උනත් බොක දැම්මම හෝද ගන්න වතුර නෑ නේද වොශ් රූම් වල. ටිශූ වලින් පිහිදාල ඉන්න පුලුවන් ද බන්.
ඔවයි ඉන්න උන් කියපල්ල කො කොහොමද ඔවට හුරු උනෙ කියල. මේව ඉතින් අහන්න පුලුවන් කිරියෙම
විතරයි. මන් මේ සීරියස් අහන්නෙ