මම රට යන්න ආසම නැති හේතුව
chinthi123 Well-known member Dec 26, 2009 1,458 661 113 planet earth Dec 3, 2022 #42 lankaq said: මම රට යන්න ආසම නැති හේතුව මචන්ලා මාත් ආසයි මේ රටෙන් යන්න දැන් නම්. හැබැයි මට තියෙන එකම අවුල ඔය යුරොප් රටවල් කොච්චර දියුනු උනත් බොක දැම්මම හෝද ගන්න වතුර නෑ නේද වොශ් රූම් වල. ටිශූ වලින් පිහිදාල ඉන්න පුලුවන් ද බන්. ඔවයි ඉන්න උන් කියපල්ල කො කොහොමද ඔවට හුරු උනෙ කියල. මේව ඉතින් අහන්න පුලුවන් කිරියෙම විතරයි. මන් මේ සීරියස් අහන්නෙ Click to expand... Mamanam puluwan taram pita ten wala boka dana eka avoid karanawa. Gedara mam hybrid krameta first wipe then wash use karanne. Hadissiyata mega botalayak aran yanawa pita yanna unot. Mat try kala wipe only inna eunata ehema inna be ban. Reactions: lankaq
lankaq said: මම රට යන්න ආසම නැති හේතුව මචන්ලා මාත් ආසයි මේ රටෙන් යන්න දැන් නම්. හැබැයි මට තියෙන එකම අවුල ඔය යුරොප් රටවල් කොච්චර දියුනු උනත් බොක දැම්මම හෝද ගන්න වතුර නෑ නේද වොශ් රූම් වල. ටිශූ වලින් පිහිදාල ඉන්න පුලුවන් ද බන්. ඔවයි ඉන්න උන් කියපල්ල කො කොහොමද ඔවට හුරු උනෙ කියල. මේව ඉතින් අහන්න පුලුවන් කිරියෙම විතරයි. මන් මේ සීරියස් අහන්නෙ Click to expand... Mamanam puluwan taram pita ten wala boka dana eka avoid karanawa. Gedara mam hybrid krameta first wipe then wash use karanne. Hadissiyata mega botalayak aran yanawa pita yanna unot. Mat try kala wipe only inna eunata ehema inna be ban.
Bomber_Man Active member Jan 7, 2022 206 216 43 Dec 4, 2022 #43 So many options to fix a bidet at home. Outside wet tissues. However if you cannot even find answers to this, i'm afraid you are better off at Sri Lanka.
So many options to fix a bidet at home. Outside wet tissues. However if you cannot even find answers to this, i'm afraid you are better off at Sri Lanka.
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,094 5,890 113 canada Dec 4, 2022 #46 ඕක ටික දවසකදී හුරු වෙනවා. හෝද හෝද ඉන්න ඕනේ නැහැ වැඩේ ලේසියි. ගෙදරදී නම් වොෂ් එකක් දාගන්නවා. ඔච්චර ඕව හිතන්න එපා. හිතන්න ඕනේ ප්රශ්න ගොඩක් තියෙනවා
ඕක ටික දවසකදී හුරු වෙනවා. හෝද හෝද ඉන්න ඕනේ නැහැ වැඩේ ලේසියි. ගෙදරදී නම් වොෂ් එකක් දාගන්නවා. ඔච්චර ඕව හිතන්න එපා. හිතන්න ඕනේ ප්රශ්න ගොඩක් තියෙනවා