මම රට යන්න ආසම නැති හේතුව

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    KrishanL89
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මම රට යන්න ආසම නැති හේතුව
    මචන්ලා මාත් ආසයි මේ රටෙන් යන්න දැන් නම්. හැබැයි මට තියෙන එකම අවුල ඔය යුරොප් රටවල් කොච්චර දියුනු උනත් බොක දැම්මම හෝද ගන්න වතුර නෑ නේද වොශ් රූම් වල. ටිශූ වලින් පිහිදාල ඉන්න පුලුවන් ද බන්.😖 ඔවයි ඉන්න උන් කියපල්ල කො කොහොමද ඔවට හුරු උනෙ කියල. මේව ඉතින් අහන්න පුලුවන් කිරියෙම❤️ විතරයි. මන් මේ සීරියස් අහන්නෙ🙏
    Mamanam puluwan taram pita ten wala boka dana eka avoid karanawa. Gedara mam hybrid krameta first wipe then wash use karanne. Hadissiyata mega botalayak aran yanawa pita yanna unot. Mat try kala wipe only inna eunata ehema inna be ban.
     
    • Love
    Reactions: lankaq

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    So many options to fix a bidet at home. Outside wet tissues.

    However if you cannot even find answers to this, i'm afraid you are better off at Sri Lanka.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඕක ටික දවසකදී හුරු වෙනවා. හෝද හෝද ඉන්න ඕනේ නැහැ වැඩේ ලේසියි.

    ගෙදරදී නම් වොෂ් එකක් දාගන්නවා.

    ඔච්චර ඕව හිතන්න එපා. හිතන්න ඕනේ ප්‍රශ්න ගොඩක් තියෙනවා