මම රස්සාවක් නැති නිකමෙක්...

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    කුරුවල් වෙන්නෙ අරක හින්ද තමයි. අපි කැමති නෑ reality එක හිතන්න. ඒක හිතුවොත් මේ හදන් ඉන්න ඔක්කොම කඩන් වැටෙනව.
    අපි දවසක අනිවා දුක් විඳල විඳල මැරෙනව කියල දන්නව උනාට කවුරුහරි ඒක ගැන කතා කරපු ගමන් ඇන්ටිල බනින්නෙ පිස්සුද ළමයො අවකැපෙන කතා කියන්න එපා කියල.

    මේ හාදයට කන්න බොන්න දෙන්නෙ කවුද
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    අම්මා තාත්තා දෙනවලු විනාඩි 10ක් බැලුවා.

    ඩිප්‍රෙෂන් නම් කරන්න දෙයක් නෑ කොහොමත්
    මැරෙන්න ගියා කියලත් තිබුණ දැක්ක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113
    මං හිතුවෙ තාරක ගැන කියල

    එලකිරියේ ආලෝකය දිනෙන් දිනම අඩුවෙන්නෙ
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග

    මවට හුකන කක්තාරක කිරියේ හැමතැන රෙන්නෙ
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග

    මුර කුටියක සැගවීලා දුරකථනය සුරතට ගෙන
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග

    මව ගැන වල් කතා බලයි තම ලිංගය පිරිමැදමැද
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග

    එතනින් නොම නැවතීලා එලකිරියට ලොග්වීලා
    මවට හුකන කතා කියයි සලෙලුන් හා එක්වීලා
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග
    උඹේ අම්මගෙන් ඇහුවොත්, රස්සාවක් නැති මූ වගෙ නිකමෙක්ද, උඹ වගේ අම්ම මතක් කරලා අතේ ගහන කාලකන්නියෙක්ද හොඳ කියලා මොකක් කියයිද? 🤭 🤭
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඌට මානසික අවුලක් නෙමෙයි ඌට ලෝකෙ ගැන realize වෙලා තියෙන්නෙ. ඌට ඒක ලිහාගන්න තේරෙන් නෑ. ඌ එක එක ඒවා හරි කියල හිතාගෙන ඉන්නව.
    ඕක realize උනාම කොහොමත් continuous depression තමයි.
    ඌ විතරක් නෙමෙයි ගොඩක් උන් ඕක ලිහාගන්න දන්නෙ නෑ. ඔලුවෙන් අමතක වෙනකන් ඉඳල වෙන දේවල් වලට බිසී වෙලා අරක ආයෙ නොහිත ඉන්න එක කරන්නෙ.
    එහෙම ලිහාගන්න ක්‍රමයක් තියෙනවද මම දන්නෙත් නෑ.
    Yeah.. මමත් ඔතන පහු කරා මචං.. Once you realize all the bullshit, there is no going back. ජීවිතේ ඇති ආතල් එකකුත් නෑ, ලැබිච්ච නිවනකුත් නැති තැන හිර උනාම ඒක මාරම අමාරුයි දරාගන්න.. ආපස්සට එන්නත් බෑ.. ඉස්සරහට යන්නත් බෑ. අපේ දැන් තියෙන සමාජය ඇතුලෙ ඔහොම තැනකට ඔළුව ආව කියන්නෙ අබ සරණයි තමා.. The problem is ඒ මට්ටමේ Connect වෙන අය හොයන්න හරිම අමාරුයි..ඊට පහළ මට්ටමේ අයත් එක්ක Connect වෙනවා තියා හිතන්නවත් බෑ.. ඊටපස්සේ ජීවිතය උඩුගං බලා පීනනවා වගේ යන්න තියෙන්නෙ.. ඕක ලිහන්න පුළුවන් එකම එක ක්‍රමයයි තියෙන්නෙ.. There is no other way. ඒක මොළේට තේරුම් යන්නත් සෑහෙන කාලයක් යනවා.. ඒ ගියත් ඒක ජීවිතේට කාවද්දගන්න ඒක පට්ට අමාරු වැඩක්. මූ නම් ලිහන්න තියා තාම ඒ ගැන හිතලවත් නෑ කියල තේරෙනවා.. Direction is right, but lost
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,482
    67,821

    Sowan wenna.hirawela inna epa.etakota hari.intellect eken penagannakan tama oya depatama nethi depression eka enne,sowan unata passe aye life eka easy,dan oya realizaton knowledge rka brain ekata bara wediy.samma ditti dekkma awa dawasata tamai okenuth nidahas wenna puluwan
     
    Yeah I know. ඒක තමයි මමත් කිව්වෙ එකම ක්‍රමයයි තියෙන්නෙ කියල.. I wouldn't call it "සෝවාන්". But i did realized the way out after struggling with for 7,8 years intellectually.. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක තමන්ම තේරුම් ගන්න ඕන දුවල දුවල හති වැටුනම.. මුටත් යම් දවසක තේරෙයි. "Intellect එකෙන් එළියට යන්න" කිව්වට People won't get it.
     
    • Like
    Reactions: Emios

    Daws

    Well-known member
  • Nov 27, 2025
    367
    325
    63
    Colombo
    Yeah.. මමත් ඔතන පහු කරා මචං.. Once you realize all the bullshit, there is no going back. ජීවිතේ ඇති ආතල් එකකුත් නෑ, ලැබිච්ච නිවනකුත් නැති තැන හිර උනාම ඒක මාරම අමාරුයි දරාගන්න.. ආපස්සට එන්නත් බෑ.. ඉස්සරහට යන්නත් බෑ. අපේ දැන් තියෙන සමාජය ඇතුලෙ ඔහොම තැනකට ඔළුව ආව කියන්නෙ අබ සරණයි තමා.. The problem is ඒ මට්ටමේ Connect වෙන අය හොයන්න හරිම අමාරුයි..ඊට පහළ මට්ටමේ අයත් එක්ක Connect වෙනවා තියා හිතන්නවත් බෑ.. ඊටපස්සේ ජීවිතය උඩුගං බලා පීනනවා වගේ යන්න තියෙන්නෙ.. ඕක ලිහන්න පුළුවන් එකම එක ක්‍රමයයි තියෙන්නෙ.. There is no other way. ඒක මොළේට තේරුම් යන්නත් සෑහෙන කාලයක් යනවා.. ඒ ගියත් ඒක ජීවිතේට කාවද්දගන්න ඒක පට්ට අමාරු වැඩක්. මූ නම් ලිහන්න තියා තාම ඒ ගැන හිතලවත් නෑ කියල තේරෙනවා.. Direction is right, but lost
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    Sowan parak dannath kotchara amaruda.

    හැමෝම වැටිල ඉන්නෙ තමන්ට ම ආවේණික මායාවක
    ඒකෙ සරල ම ස්වරූපය තමන් මනසින් ලෝකෙ/පැවැත්ම අර්ථ දක්වන විදිය වෙන්න ඕන
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,542
    25,881
    113
    ඌට මානසික අවුලක් නෙමෙයි ඌට ලෝකෙ ගැන realize වෙලා තියෙන්නෙ. ඌට ඒක ලිහාගන්න තේරෙන් නෑ. ඌ එක එක ඒවා හරි කියල හිතාගෙන ඉන්නව.
    ඕක realize උනාම කොහොමත් continuous depression තමයි.
    ඌ විතරක් නෙමෙයි ගොඩක් උන් ඕක ලිහාගන්න දන්නෙ නෑ. ඔලුවෙන් අමතක වෙනකන් ඉඳල වෙන දේවල් වලට බිසී වෙලා අරක ආයෙ නොහිත ඉන්න එක කරන්නෙ.
    එහෙම ලිහාගන්න ක්‍රමයක් තියෙනවද මම දන්නෙත් නෑ.
    ගොම්බෙට්ටෙන් හදපු කේක් එකක් මේ ජිවිතේ, ඒත් අපි මතුපිට icing රස විඳිනවා. පොඩ්ඩක් වත් ඇතුලට යන්නේ නෑ.

    හැම වෙලේම වෙනසක් හොයන්නේ. කාර් වලට පණ දුන්න හැටි දැක්කා නේද පහුගිය දවස් වල. ඒ වෙනස වින්දා විතරයි, දැන් සද්ද නෑ.

    ලංකාවේ හැම දවසක් ම වෙනස් දවසක් නිසා, ලොකුවට depression එන්නේ නෑ.
     
    • Like
    Reactions: olu bakka

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    කුරුවල් වෙන්නෙ අරක හින්ද තමයි. අපි කැමති නෑ reality එක හිතන්න. ඒක හිතුවොත් මේ හදන් ඉන්න ඔක්කොම කඩන් වැටෙනව.
    අපි දවසක අනිවා දුක් විඳල විඳල මැරෙනව කියල දන්නව උනාට කවුරුහරි ඒක ගැන කතා කරපු ගමන් ඇන්ටිල බනින්නෙ පිස්සුද ළමයො අවකැපෙන කතා කියන්න එපා කියල.

    රියැලිටි එකක් හිතනවා කියලා කරන්න පුලුවන් අහලා, දැකලා, දැනිලා දැනගත්ත, දැනගන්න දෙයක් හිතන්න. දැනගෙන (නිච්ච, ආත්ම, සුඛ) හදන, හැදෙන කතන්දර එකක්වත් රියැලිටි එක වෙන්නේ නැහැ.

    මැරෙනවා, දුක.. ඔක්කොම ඒ වගේ.

    වපුරන් කනවා. මනස කොහොමත් වපුරන්නම තමයි බලන්නේ. කලින් විදිහටම බැරිනම්, ආධ්‍යාත්මික හෝ නිවන.. වගේ ඇමක් පෙන්නලා හරි වපුරනවා.

    Yeah.. මමත් ඔතන පහු කරා මචං.. Once you realize all the bullshit, there is no going back. ජීවිතේ ඇති ආතල් එකකුත් නෑ, ලැබිච්ච නිවනකුත් නැති තැන හිර උනාම ඒක මාරම අමාරුයි දරාගන්න.. ආපස්සට එන්නත් බෑ.. ඉස්සරහට යන්නත් බෑ. අපේ දැන් තියෙන සමාජය ඇතුලෙ ඔහොම තැනකට ඔළුව ආව කියන්නෙ අබ සරණයි තමා.. The problem is ඒ මට්ටමේ Connect වෙන අය හොයන්න හරිම අමාරුයි..ඊට පහළ මට්ටමේ අයත් එක්ක Connect වෙනවා තියා හිතන්නවත් බෑ.. ඊටපස්සේ ජීවිතය උඩුගං බලා පීනනවා වගේ යන්න තියෙන්නෙ.. ඕක ලිහන්න පුළුවන් එකම එක ක්‍රමයයි තියෙන්නෙ.. There is no other way. ඒක මොළේට තේරුම් යන්නත් සෑහෙන කාලයක් යනවා.. ඒ ගියත් ඒක ජීවිතේට කාවද්දගන්න ඒක පට්ට අමාරු වැඩක්. මූ නම් ලිහන්න තියා තාම ඒ ගැන හිතලවත් නෑ කියල තේරෙනවා.. Direction is right, but lost

    "Once you realized.." මෙතනින් පස්සේ ගොඩක් ප්‍රශ්න ඇවිල්ලනේ ඔයාට. මට්ටම්.. connect වීමේ අපහසුතා..

    ඇත්තම ප්‍රශ්නෙ තියෙන්නේ සමහර විට 'realization' කියන තැන වෙන්නත් පුලුවන්.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    "Once you realized.." මෙතනින් පස්සේ ගොඩක් ප්‍රශ්න ඇවිල්ලනේ ඔයාට. මට්ටම්.. connect වීමේ අපහසුතා..

    ඇත්තම ප්‍රශ්නෙ තියෙන්නේ සමහර විට 'realization' කියන තැන වෙන්නත් පුලුවන්.
    උඹ ඔය කියන්න හදන දේ මට තේරෙනවා.. ඒත් මම ඒ අදහසින් නෙමෙයි ඔතන ඔය Realize කියන එක කියල තියෙන්නෙ.. මම ඔය කියල තියෙන්නෙ සාමාන්‍ය Basic Matrix Level සමාජීය realization එක, නිකං හැම ආතල් එකක්ම තාවකාලිකයි නේද කියල මුලින්ම එන Realization එක, හැමදේම ප්‍රශ්න කරන්න පටන් ගන්න තැන, මනසින් උත්තර ගලපන්න පටන් ගන්න තැන.. මම මේ පොර ගැන කිව්වෙ.. මම ගැන නෙමෙයි.. මම ඒ කාලෙ පහුකරනකොට දැනිච්ච, තිබිච්ච දේවල් කිව්වෙ.. දැන් දේවල් නෙමෙයි.. ඕවා පහු කරල ඇවිත් ගොඩක් කල්..
     
    👍
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,064
    10,635
    113
    රියැලිටි එකක් හිතනවා කියලා කරන්න පුලුවන් අහලා, දැකලා, දැනිලා දැනගත්ත, දැනගන්න දෙයක් හිතන්න. දැනගෙන (නිච්ච, ආත්ම, සුඛ) හදන, හැදෙන කතන්දර එකක්වත් රියැලිටි එක වෙන්නේ නැහැ.

    මැරෙනවා, දුක.. ඔක්කොම ඒ වගේ.

    වපුරන් කනවා. මනස කොහොමත් වපුරන්නම තමයි බලන්නේ. කලින් විදිහටම බැරිනම්, ආධ්‍යාත්මික හෝ නිවන.. වගේ ඇමක් පෙන්නලා හරි වපුරනවා.

    "Once you realized.." මෙතනින් පස්සේ ගොඩක් ප්‍රශ්න ඇවිල්ලනේ ඔයාට. මට්ටම්.. connect වීමේ අපහසුතා..

    ඇත්තම ප්‍රශ්නෙ තියෙන්නේ සමහර විට 'realization' කියන තැන වෙන්නත් පුලුවන්.
    හුරු පුරුදු පරණ ආත්මයක් වගේ උඹ නම් ? පරණ ආත්මේ නම මොකක්ද මචන් උඹේ ?