ape un dan kohe kohe hari panaganna eka gana sathutuyi. good luck machan!
මේ ලින්ක් එකට ගිහින් බලන්න ගොඩක් රටවල් වල රස්සාවල් තියනවා.
http://applications.slbfe.lk/feb/feo/jsearchresults_cn.asp
ubata accommodation denawada ? ane manda bro uk wala wage nam kala bila rent gawala inna aduma laksha 2 wath ona .danna tharamata schengen visath na.dan godak aya romania yanawa job walata e nisa prashnayak wena ekak na ubata.ohe inne nathuwa kohoma hari europe panapan ikmanata.
ඕකෙන් තේරිලා තමයි බං මමත් මේ යන්න හදන්නේ.
මේ ලින්ක් එකට ගිහින් බලන්න ගොඩක් රටවල් වල රස්සාවල් තියනවා.
http://applications.slbfe.lk/feb/feo/jsearchresults_cn.asp
උබ පලයන් බන්, මේකෙ ඉන්න උන්ගෙ මෝඩ පොර ටෝක් තියෙන්නෙ.. අම්මගෙන් ඉල්ලන් 99 ඩේට කාඩ් දාගෙන ලක්ශ ගානින් කතාව..


සිරා කතාව, ලෑල්ල දාල කොන්ඩේ කපන හුජ්ජ කොල්ලොන්ගෙන් මොන ඇඩ්වයිස් බං.. මේ සයිට් එකේ ජොබ්ස් sure ද මචන් මේකෙන් ජොබ්ස් වලට ගිය අය ඉන්නවද ?