මම රැකියාවකට රුමේනියා යනවා

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    $500 k කියන්නේ ලංකාවේ මුදලින් රු 90107.50
    මදි තමයි බං, එ් වුනාට ලද දෙයින් සතුටු වෙනවා. ටිකෙන් ටික පඩි වැඩිවෙයිනේ. අනික කෑමට වෙනම $200 ක් දෙනවා. පඩිය එහෙම් පිටින්ම ඉතුරුයි.

    Ade mma nikan ahanne e rate ekek va paint job ekata gathhe nathhe ayi, vena country ekakin balanne, tikak hoyala balala yanna
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,044
    4,590
    113
    මොවුන් රට යන්නෙමු පනින්න බලාගෙන වෙන තැනකට ඉතින් කොහෙද මං හරියන්නේ? අනිත් එක බලපං පඩිය කීයද කියලා. යකෝ ලංකාවේ ඔයිට වැඩිය හම්බ කරන්න පුළුවන් මහන්සි වුණානම්