මම මේ 10 ඩයලොග් රවුටර් එකක් ගත්තා .මුන් මේකෙ බිල්ලින්ග් දාලා තියෙන්නෙ මේ මාසෙ 21 නෙ දවස් 10යි
මට කරන්න තියෙන්නෙ එක්කො දවස් 10න් මේ ඔක්කොම ඉවර කරන්න ඕනෙ.
මට තියෙන අවුල මුන් දීලා තියෙන 15 ජීබී ෆ්රී ඩේටවත් ඉවර කරන්න වෙන්නෙ නැහැ
එනෙක ඒ ෆ්රී එක ඉවර වෙන්න ඕනෙ පැකේජ් එක කැපෙන්න හැබැයි මුන් පැකේජ් එකෙන් කපනවා උදේට නයිට් ටම් කෝටා එකෙන් එතකොට අපිට ක්ලේම් කරන්න බැහැනෙ යූස් කලේ නැහැ කියලා
මම කෝල් කරාම කියනවා ගත්ත තැනට යන්න ඕනෙලු ඒක හඩාගන්න කොහේ යන්නද මේ කේස් එක්ක.
මම නම් අහු උනා උන්ගෙ ගැටේට ප්රවේසමෙන් ගන්නව නම් බිලින් ඩේට් එක අහලම ගනින් .නැත් නම් ගෙදර ඇවිත් සෙල්ෆ් කෙයා ඇප් එක දැම්මම තමයි තරු පේන්නෙ.
මම කලින් රවුටර් යූස් කරලා නැති නිසා මම හිතිවේ බිලින්ග් ඩේට් එක මාසෙ අන්තිම කියලා

එදා තමයි තෙරුණේ, "කියන්නා කෙසෙ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව" 