මම රැවටුනා ඩයලොග් එකට

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම මේ 10 ඩයලොග් රවුටර් එකක් ගත්තා .මුන් මේකෙ බිල්ලින්ග් දාලා තියෙන්නෙ මේ මාසෙ 21 නෙ දවස් 10යි
    මට කරන්න තියෙන්නෙ එක්කො දවස් 10න් මේ ඔක්කොම ඉවර කරන්න ඕනෙ.

    මට තියෙන අවුල මුන් දීලා තියෙන 15 ජීබී ෆ්‍රී ඩේටවත් ඉවර කරන්න වෙන්නෙ නැහැ
    එනෙක ඒ ෆ්‍රී එක ඉවර වෙන්න ඕනෙ පැකේජ් එක කැපෙන්න හැබැයි මුන් පැකේජ් එකෙන් කපනවා උදේට නයිට් ටම් කෝටා එකෙන් එතකොට අපිට ක්ලේම් කරන්න බැහැනෙ යූස් කලේ නැහැ කියලා
    මම කෝල් කරාම කියනවා ගත්ත තැනට යන්න ඕනෙලු ඒක හඩාගන්න කොහේ යන්නද මේ කේස් එක්ක.
    මම නම් අහු උනා උන්ගෙ ගැටේට ප්‍රවේසමෙන් ගන්නව නම් බිලින් ඩේට් එක අහලම ගනින් .නැත් නම් ගෙදර ඇවිත් සෙල්ෆ් කෙයා ඇප් එක දැම්මම තමයි තරු පේන්නෙ.
    මම කලින් රවුටර් යූස් කරලා නැති නිසා මම හිතිවේ බිලින්ග් ඩේට් එක මාසෙ අන්තිම කියලා
     
    • Like
    Reactions: GadgetPodda

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    password අවුල හරිද දැන්?

    මටත් ගත්තු පලවෙනි දවස්වල ඔහොම ප්‍රශ්න ගොඩක් තිබ්බා.. කාලයක් යද්දි පුරුදු වුනා ඉතින්.. ලංකාවෙ ISP ලගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. 😩
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    password අවුල හරිද දැන්?

    මටත් ගත්තු පලවෙනි දවස්වල ඔහොම ප්‍රශ්න ගොඩක් තිබ්බා.. කාලයක් යද්දි පුරුදු වුනා ඉතින්.. ලංකාවෙ ISP ලගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. 😩
    Ow eka hari giya
    Computer eka restart kalama

    Meka nam karapu balu wadak
    Aduma gane mata ewele kiwwewath naha.
    Mama Ahuweth na mokada mama hithan hitiye mase anthime bila enawa kiyala.
     
    • Like
    Reactions: GadgetPodda

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    ලංකාවේ ISP ලා තරම් marketing දන්නේ නෑ බන් කවුරුත්... මගේ යලුවෙකුටත් ඔය වගේ සීන් එකක් වෙන්න ගියා..:angry: එදා තමයි තෙරුණේ, "කියන්නා කෙසෙ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව" :P
     
    • Love
    Reactions: sakuntha1996

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    මම මේ 10 ඩයලොග් රවුටර් එකක් ගත්තා .මුන් මේකෙ බිල්ලින්ග් දාලා තියෙන්නෙ මේ මාසෙ 21 නෙ දවස් 10යි
    මට කරන්න තියෙන්නෙ එක්කො දවස් 10න් මේ ඔක්කොම ඉවර කරන්න ඕනෙ.

    මට තියෙන අවුල මුන් දීලා තියෙන 15 ජීබී ෆ්‍රී ඩේටවත් ඉවර කරන්න වෙන්නෙ නැහැ
    එනෙක ඒ ෆ්‍රී එක ඉවර වෙන්න ඕනෙ පැකේජ් එක කැපෙන්න හැබැයි මුන් පැකේජ් එකෙන් කපනවා උදේට නයිට් ටම් කෝටා එකෙන් එතකොට අපිට ක්ලේම් කරන්න බැහැනෙ යූස් කලේ නැහැ කියලා
    මම කෝල් කරාම කියනවා ගත්ත තැනට යන්න ඕනෙලු ඒක හඩාගන්න කොහේ යන්නද මේ කේස් එක්ක.
    මම නම් අහු උනා උන්ගෙ ගැටේට ප්‍රවේසමෙන් ගන්නව නම් බිලින් ඩේට් එක අහලම ගනින් .නැත් නම් ගෙදර ඇවිත් සෙල්ෆ් කෙයා ඇප් එක දැම්මම තමයි තරු පේන්නෙ.
    මම කලින් රවුටර් යූස් කරලා නැති නිසා මම හිතිවේ බිලින්ග් ඩේට් එක මාසෙ අන්තිම කියලා

    danna widiyata ubata dawas ganata tamai bill eka ewanne, full month ekakata charge karana ekak ne. aluth terms kohomada danne ne. issaranam ehemai. anika oka customer care chat karala 1 wenidata hadaganna puluwan. mageth eka eka dawas tibbe routers wala. unta kiwama next billing cycle eken fix kala ewa.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    danna widiyata ubata dawas ganata tamai bill eka ewanne, full month ekakata charge karana ekak ne. aluth terms kohomada danne ne. issaranam ehemai. anika oka customer care chat karala 1 wenidata hadaganna puluwan. mageth eka eka dawas tibbe routers wala. unta kiwama next billing cycle eken fix kala ewa.
    Mama unta kiwwa ehema karanna bahalu.gihilla hada ganna one kilaya kiwwe
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මාත් ඩයලොග් එකෙන් රවුටරේ ගත්තෙ.
    26 වෙනිදාවක ගත්තේ. ඒ මාසේ දවස් 3්0තිබ්බා. දවස් 4 පාවිච්චි කරලා මාසෙම ගාන ගෙවන්න වෙයිද කියලා අහලයි මම පැකේජ් එක ගත්තේ. මයි ඩයලොග් ඇප් එකේ මම ගත්ත පැකේජ් එකේ GB ඔක්කොම ටික පෙන්නුවා. ඒත් බිල ආවේ මම යූස් කරපු GB ගානට විතරයි.

    ඊට පස්සේ ඊළග මාසේ ඉදන් සාමාන්‍ය විදියට බිල ආවා.
    මම මගේ පැකේජ් එකේ gb ගාන සමහර මාසවලදි අඩූ කර්නවා. සමහර මාස වල වැඩි කරනවා. ඒ ඔක්කොම කරන්නෙ ඇප් එකෙන්. අද ජූලි 12. අද මම මගේ පැකේජ් එකේ GB ගාන වෙනස් කරොත් ඒක අද වෙනස්වෙන්නෙ නැ. ඒක ඊලග බිලේ ඉදන් වෙනස්වෙන්නෙ. අනිත් දේ තමයි ඩයලොග් එකේ බිල හැදෙන්නෙ මාසේ අන්තිමට. මාසේ මැද දවසක ඉන් ටනෙට් බිලක් හැදෙන්න් නැහැ මම දන්න තරමින්.

    පොඩ්ඩක්
    customer care කතා කරලා බලපන්.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    unge eka eka dawas wala billing date enawa. mage 11th. Machan packege eka degrade karaddi extra charge ekak nedda? upgrade nn free of cost.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලංකාවේ ISP ලා තරම් marketing දන්නේ නෑ බන් කවුරුත්... මගේ යලුවෙකුටත් ඔය වගේ සීන් එකක් වෙන්න ගියා..:angry: එදා තමයි තෙරුණේ, "කියන්නා කෙසෙ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව" :P
    Mama giya maase work package eka damme . Pro rated rental ekata 35 GB dunna. 118 LKR tamai cost eka.
    මාත් ඩයලොග් එකෙන් රවුටරේ ගත්තෙ.
    26 වෙනිදාවක ගත්තේ. ඒ මාසේ දවස් 3්0තිබ්බා. දවස් 4 පාවිච්චි කරලා මාසෙම ගාන ගෙවන්න වෙයිද කියලා අහලයි මම පැකේජ් එක ගත්තේ. මයි ඩයලොග් ඇප් එකේ මම ගත්ත පැකේජ් එකේ GB ඔක්කොම ටික පෙන්නුවා. ඒත් බිල ආවේ මම යූස් කරපු GB ගානට විතරයි.

    ඊට පස්සේ ඊළග මාසේ ඉදන් සාමාන්‍ය විදියට බිල ආවා.
    මම මගේ පැකේජ් එකේ gb ගාන සමහර මාසවලදි අඩූ කර්නවා. සමහර මාස වල වැඩි කරනවා. ඒ ඔක්කොම කරන්නෙ ඇප් එකෙන්. අද ජූලි 12. අද මම මගේ පැකේජ් එකේ GB ගාන වෙනස් කරොත් ඒක අද වෙනස්වෙන්නෙ නැ. ඒක ඊලග බිලේ ඉදන් වෙනස්වෙන්නෙ. අනිත් දේ තමයි ඩයලොග් එකේ බිල හැදෙන්නෙ මාසේ අන්තිමට. මාසේ මැද දවසක ඉන් ටනෙට් බිලක් හැදෙන්න් නැහැ මම දන්න තරමින්.

    පොඩ්ඩක්
    customer care කතා කරලා බලපන්.
    Ehema unoth hodayi

    Unge billing cycle 3k thiuenawa bn
    Mama hithuwe end of the month kiyala
    Ube eka eka wenna athi

    unge eka eka dawas wala billing date enawa. mage 11th. Machan packege eka degrade karaddi extra charge ekak nedda? upgrade nn free of cost.
    Danna bn
    router ekak keeyda bn dn
    3990 k una
    Ela
    dan kohomath eka para karanna be bn, me bill eka add wenawa kohomath. next ekedi karanna puluwan, aye katha karala kiyapan unta. oke unta pissu. :lol:
    Ow ayeth try karannam