මම රුසියාවට යනවා.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මම රුසියාවට යනවා.

මම ලගදි රුසියාවට යනවා. එහෙන් ගේන්න හොද බඩු මොනවද ලන්කාවට
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රටේ දාහක් ප්‍රශ්න තියෙද්දී ජනාධිපති එළකිරි ඇවිත්. ලක්ෂ 62ක් චන්දෙ දීල පත්කරගත්තේ, පඩියක් දීල වාහන දීල සැප සම්පත් ඔක්කොම දීල තියන් ඉන්නෙ එළකිරි එකේ ලැගල ඉන්නද හිටං :oo:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රටේ දාහක් ප්‍රශ්න තියෙද්දී ජනාධිපති එළකිරි ඇවිත්. ලක්ෂ 62ක් චන්දෙ දීල පත්කරගත්තේ, පඩියක් දීල වාහන දීල සැප සම්පත් ඔක්කොම දීල තියන් ඉන්නෙ එළකිරි එකේ ලැගල ඉන්නද හිටං :oo:
    වැඩ කරන ගමන් ආවේ. අගමැතිතුමායි මුදල්ඇමතිතුමයි එහෙට මෙහෙට වෙනකන් ඉදලා ආවේ. දැක්කොත් බැනුම් අහන්න වෙනවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    heta ne yanne ? Vodka ekak aran waren. thota bonna newi mata bonna
    එහේ එක්කෙනා දෙන තැගි ඔක්කොම බාන්ඩාගාරේට දෙන්න ඔනා. වොඩ්කා කොහෙද තියෙන්නේ රැ ක්ලබ් වල නේද? ඔවට ගිහින් හිටන් ඉන්න වෙයිද දන්නේ නැ.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    රටේ දාහක් ප්‍රශ්න තියෙද්දී ජනාධිපති එළකිරි ඇවිත්. ලක්ෂ 62ක් චන්දෙ දීල පත්කරගත්තේ, පඩියක් දීල වාහන දීල සැප සම්පත් ඔක්කොම දීල තියන් ඉන්නෙ එළකිරි එකේ ලැගල ඉන්නද හිටං :oo:

    patta kathava
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    russian walane ban patta badu inne. lankawe kalu katha un wage neme suppa badu. genda puluwan tharam aran waren. genda kalin check karala balapan ledada kiyala;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    එහේ එක්කෙනා දෙන තැගි ඔක්කොම බාන්ඩාගාරේට දෙන්න ඔනා. වොඩ්කා කොහෙද තියෙන්නේ රැ ක්ලබ් වල නේද? ඔවට ගිහින් හිටන් ඉන්න වෙයිද දන්නේ නැ.

    supermarket wala thiyenawa. club walata yanna epa janadipathikama epa wei.

    treasury eke ponnayata bambu gahanna kiyahan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව එකක් අනේ පරිස්සමෙන් ජනාධිපතිතුමෝ ඒඩ්ස් හදාගෙන නං එන්න එපා රුසියන් කෙල්ලොන්ගෙන්. :D