මම ලංකාවෙන් යනවා බං

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මට අද නම් එපාම උනා බං. මම ලංකා වෙන් යන්න තීරණය කරා. ලෝකෙ මොන රටේද බං අච්චර ලොකු‌ උත්සව තියලා පාලමක් විවෘත කරන්නෙ. ඒ මදිවට මේ කොරොනා කාලෙ. ලැජ්ජයි බං මේ නූගත් බයියො ගැන
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට අද නම් එපාම උනා බං. මම ලංකා වෙන් යන්න තීරණය කරා. ලෝකෙ මොන රටේද බං අච්චර ලොකු‌ උත්සව තියලා පාලමක් විවෘත කරන්නෙ. ඒ මදිවට මේ කොරොනා කාලෙ. ලැජ්ජයි බං මේ නූගත් බයියො ගැන
    uba Maldives neda htye ehetada yanne aye ???
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,606
    14,797
    113
    Uba wage un yana ekamai hoda. Deyak balala sathutu wenna bari gon harakek. Paalamak open karama ohoma hithenawa nam ube personal deyak awul giyoth uba suicide kara gani.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,923
    54,497
    113
    Colombo
    මට අද නම් එපාම උනා බං. මම ලංකා වෙන් යන්න තීරණය කරා. ලෝකෙ මොන රටේද බං අච්චර ලොකු‌ උත්සව තියලා පාලමක් විවෘත කරන්නෙ. ඒ මදිවට මේ කොරොනා කාලෙ. ලැජ්ජයි බං මේ නූගත් බයියො ගැන

    lankawen giyama photo dapan bro :(
     
    • Like
    Reactions: zid2021

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,707
    113
    සේදවත්ත
    ආහ් මේ පාලමට කුහකකමේ, උබල වගේ උන්ව සෝමාලියාවටවත් ගන් නැ බන්
    කොරෝනා හැදෙන එක තරම් කුහක කමක් නෑනේ උත්සව තියලා. පැල්කනිල් එනකොට තමා බය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා හැදෙන එක තරම් කුහක කමක් නෑනේ උත්සව තියලා. පැල්කනිල් එනකොට තමා බය
    ඇත්තනෙ ඉතින් පකනිලා එක සැරයකුත් හදාගෙන වටේ බෙද බෙද ගිය බුරුවෙක්නෙ,
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මට අද නම් එපාම උනා බං. මම ලංකා වෙන් යන්න තීරණය කරා. ලෝකෙ මොන රටේද බං අච්චර ලොකු‌ උත්සව තියලා පාලමක් විවෘත කරන්නෙ. ඒ මදිවට මේ කොරොනා කාලෙ. ලැජ්ජයි බං මේ නූගත් බයියො ගැන

    Ekada uba yanne?, Jaya wewa machan
     
    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    ආහ් මේ පාලමට කුහකකමේ, උබල වගේ උන්ව සෝමාලියාවටවත් ගන් නැ බන්

    දුප් දුප් මැදමුලනේ gully boy @erozan . ගිහින් රාජපක්ශලාගේ ගූ කාපන්.