මම ලංකාවෙන් යනවා බං

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    ඇත්තනෙ ඉතින් පකනිලා එක සැරයකුත් හදාගෙන වටේ බෙද බෙද ගිය බුරුවෙක්නෙ,
    එතකොට කඨින පිංකං , පාලම් අරින එවට මිනිස්සු එනකොට වැක්සින් පාස් බලලද ගන්නේ ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    පාලම ඕපන් කරන කෑල්ල මුලින් දැකල ඒක කමක් නෑ හොඳයි කියල කියන්න හැදුව විතරයි අර පත රැස්වීම දැක්කා. ඉතින් හොඳක් කියන්න දෙයක් තියෙනවද කියහන්කො. :dull:
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පාලමක් විවෘත කරන්නෙ
    bus holt ekak open kalaa mathaka nadda
    ekoomath eka rataka

    කොරොනා කාලෙ
    ai ban den aluth corona prabedha pohottu seen walata
    boo wenne ne
    bas wala koochchi wala boo wennath nee
    iskoola wala boo wenneth ne

    udgooshana, waladi anith paksha wala meeting waladi witharai boo wenne
    sir gazzeert ekak gehuwa korona walata
     
    • Haha
    Reactions: PHBhagya

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    uba Maldives neda htye ehetada yanne aye ???
    Ratawal nam kiyaka hitiyada.
    Anthimata Maldives ban.
    Ai nam ehe yanne na.

    ආහ් මේ පාලමට කුහකකමේ, උබල වගේ උන්ව සෝමාලියාවටවත් ගන් නැ බන්
    FB_IMG_1637808352953.jpg


    උත්සව සදහා මහජන මුදල් නාස්ති කරමින් ඊයෙ ජනාධිපති විසින් විවෘත කළා කිව්ව පාර අද උදේ වෙද්දි වහලා.

    මල්ලි මේ ආත්මෙ රට විනාස කරන්න උදව්‌ කරලා හම්බ කරන් කන ඒවට උබලට ආත්ම ගානක්‌ විදවන්න වෙයි.

    FB_IMG_1637669053638.jpg

    ------ Post added on Nov 25, 2021 at 8:23 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඔයාලය චුට්ටි කැපකිරීමක් කරන්නත් අමාරුයිනෙ...
    මේ වගේ පාලමකින් යනව කියන්නෙත් කොච්චර ලොකු දෙයක්ද?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔයාලය චුට්ටි කැපකිරීමක් කරන්නත් අමාරුයිනෙ...
    මේ වගේ පාලමකින් යනව කියන්නෙත් කොච්චර ලොකු දෙයක්ද?
    shik mama hithuwa ubath yanwa kyl
     
    • Haha
    Reactions: PHBhagya