මම මතක හරිය කියලා දෙන්නම්.. සමහර විට මට මතක ටික වෙන්න ඇති වැදගත් කරුණු ටික..මුලින්ම කටුනායක ගුවන් තොටුපොලට ඇතුල් වෙන තැනතමන් යන වාහනේ කට්ටියගෙන රෆ්ලි විස්තර අහනවා.. ඒ වෙලාවට ඒ විස්තර නොපමාව හා පැහැදිලිව කියන්න ඕනේ.. ගුවන් හමුදාවේ කට්ටිය තමා මේ තැනදි චෙක් කරන්නේ. රටයන කෙනා තමන්ගේ පාස්පෝට් ගුවන් බලපත්ර ආඅදී මෙකී නොකී සියලුම කොල ජාති ටික ලග තියෙන්න ඕනේ.. එතන පලවෙනි වැදගත් තැන.. ඊට පස්සේ තමන් සමග ගුවන් තොටු පොල ඇතුලට යන්නේ කා සමගද කියන එක තීරණය කරන්න ඕනේ. එතන එලියේ departure කියන දොර ලග තියන කවුන්ටර් එකකින් ඇතුලට යන කෙනාට ටිකට් ගන්න.. ඒට පස්සේ එතනින් තමන්ගේ බැගේජ් දෙක ඇතුලු සියලුම දේවල් ගලවලා දෙන්න ඔනේ (ඇදුම ඇරෙන්න) (බෙල්ට් සපත්තු කන්නාඩි.පර්ස්) එයාලා ඒවා මැශින් එක හරහා යවනවා.. ඒට පස්සේ කට්ටිය යන පාරේ ඔයාලා යන්න..ඔයාලගේ බැගේජ් වල බර සහ අඩංගු දේවල් බලලා ස්ටිකර් ගහලා ලොකු බැගේජ් එක ප්ලේන් එකට යවනවා.. ඒට පස්සේ ඔයාලට මොකද්ද පොට් එකකට ගානක් ගෙවන්න වෙනවා ඒක බියුරෝ එකද කශ්ටම් එකද ඉන්සුවරන්ස් එකක්ද කියලා මතක නෑ.. මම රු 6000ක් විතර ගෙවලා එතනින් පැන්නා.. එතනදි තමන්ගේ ටිකට් එකේ තියන නම්බර් එකක් තියනවා.. ඉතින් ඕක අහා අහා යන්නයි තියෙන්නේ කෙලින් තියන දිග කොරිඩෝව දිගට යනකොට ඒ ගේට් නම්බර් තියනවා එතනට වෙලා හිටහං එතනින් ටිකට් එකෙන් කෑලාක් ඉරාගෙන ඇතුලට දානවා .. ඒට පස්සේ ආයෙත් තැනක වාඩිවෙලා ඉද්දි තමයි ප්ලේන් එකට යන්න ඔයාලව එස්කෝට් කරන කෙනා එන්නේ .. එතනදි එයා ආයුබෝවන් අහවල් ගුවන් සේවය ඔබව සාදරයෙන් පිලිගන්නවා කියලා කියනවා එයාට තමන්ගේ ටිකෙට් එක පෙන්නපුවාම එයාලා කියනවා අහවල් රෝඑකේ ඉදිරියට යන්න කියලා.. එතන දි තමන්ගේ ටිකට් එකේ තියන සීට් නම්බර් එක හරියට බලලා ඉද ගන්න.. එතනම් උඩ තියන කැබිහෝල් එකට බෑග් ටික දාලා තියන්න..සීට් නම්බර් එක තියෙන්නේ අකුරක් එක්කනම් ඒ අකුරත් වැදගත්. මකද10 ඒවා දෙකක් තියෙන්න පුලුවන්.. එකක් 10A අනික 10B වගේ.. ආ මතක ඇතුව සිලි කවරයක් අරන් පලයන් චූ දාන්න![]()
ඔයාටත් ගොඩක් ස්තූතියි යාලුවා


ආපෝ මේ ගොරකයා මං එන එන තැන එනවනේ......
oya awe tour eka gihilla ginnak nathuwa
echchara hithanna epa ethana inna officers la okkoma help karanawa danne nathi deyak ahuwama 